16 min

කොරෝනා, IDH, වැස්ස සහ ඩෙංග‪ු‬ Waadiya | වාඩිය

    • Documentary

වහිනවා, වහිනව අයෙත් වැස්ස පටන් අරන්. මහ වැස්සෙම වාඩියට දුවගෙන ආවෙ ඩෙංගු සහ IDH රෝහල ගැන මගේ මතකයන් ටිකක් ඔයාට කියන්න. අහල බලන්නකො. ආ වත්ත පිටිය පොඩ්ඩක් සුද්ද බුද්ද කරල තියාගන්න. ඩෙංගු ඕන නෑ මේ වෙලාවෙ.