3 hrs 11 min

#58 - The Dark Knight (2008) with Althaaf and Alqaaf The Loku Effect

    • Film Reviews

The Dark Knight (2008) පිළිබද සංවාදය with Althaaf and Alqaaf
-----------------------------------------------------------------------------
Christopher Nolan අධ්‍යක්ෂණයෙන් සහ තිරරචනයෙන් දායක වුන 2008 වසරේ නිකුත් කල, Batman චරිතය අලලා නිෂ්පාදය කල චිත්‍රපට තුනකින්(Trilogy) සමන්විත චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය ලෙස නිකුත් වෙච්ච "The Dark Knight" චිතරපටිය එතෙක් මෙතෙක් බිහිවූ කොමික් චරිත අලලා හෝ කොමික් නොවන ගණයේ නිෂ්පාදනය වුන චිත්‍රපටි අතුරින් විශිෂ්ට ගණයේ හීලා සැලකිය හැකි චිත්‍රපටයක් කිව්වොත් වඩාත් නිවැරදි. 
Althaaf සහ Alqaaf සහෝදරයන් මෙම චිත්‍රපටයට වූන සුදානම පිළිබද මම සියයට සියයයක් සතුටු වෙනවා වගේම මෙම චිතපටිය විචාරයෙදී Hameem සහෝදරයන් හොද සාධාරනයක් ඉෂ්ට කළා කියලත් මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මේ Episode එක Althaaf සහ Alqaaf, "The ලොකු Effect Podcast" එකෙන් චිත්‍රපටයක් ගැන සංවාදයකට සහභාගීවුන සාර්ථක තුන්වෙනි Episode එකයි.
අපි මේ Episode එකෙන්,
Christopher Nolan අධ්‍යක්ෂකවරයා පිළිබද හැදින්වීමක් 
Batman/Bruce Wayne, Joker චරිත කොමික් පොත් ආශ්‍රිතව ගොඩනැගුනු ආකාරය(ඉතිහාසය)
Nolanගේ මෙම චිත්‍රපට ත්‍රිත්වයට පෙර නිෂ්පාදයන වුන Batman සහ Joker චරිත අලලා ගොඩනැගුන චිත්‍රපටි සහ එහිදී මෙම චරිත නිරුපණය කල නළුවන් පිළිබද හැදින්වීමක්
මෙම චිත්‍රපටයේ Christian Bale නිරුපණය කරන Batman චරිතය/රංගනය  සහ අප අතරින් වියෝවුන අසහාය නළු Heath Ledger රගපාන Joker චරිතය පිළිබද වගේම සෙසු චරිත ගැනත් සවිස්තරාත්මක විශ්ලේෂණයක් Althaaf සහ Alqaaf සුදු කරනවා.
විශේෂයෙන්ම The Dark Knight චිත්‍රපටයට පාදක කරගත්ත කතාව ගැනත් අපි මේ Episode එකෙන් සාකච්ඡා කරනවා. 
ඉහත සදහන් කල කාරණා ඇතුළු කරුණු ගණනාවක් ගැන අපි මෙම Episode එකෙන් සාකච්ඡා කරනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ Episode එක අහන හැමෝටම Batman චරිතය පිළිබද ගැඹුරු අදහසක් ලබාගන්න පුළුවන් වෙයි කියලා (මේ සාකච්ඡාවට කලින් මං විශ්වාස කලෙත් නැහැ මේවගේ කොමික් චරිතයකට මේවගේ depth එකක් ගැඹුරක් සහිතව චරිත ගොඩනගනවා ඇති කියලා)
එහෙනම් මං හැමෝටම ආරාධනා ක