SBS Sinhala - SBS සිංහල වැඩසටහන SBS Audio
-
- News
-
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
-
Australian government continues to tighten student visa rules - ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා අනුමැතිය ලබා ගැනීමට දැන් වැඩි ඉතුරුම් ප්‍ර
The Australian government is working to tighten the Australian student visa system. Therefore, the government had increased the amount of savings that students must have when applying for student visas. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ලබා දීමේ ක්‍රමවේදය දැඩි කිරීමට ඔස්ට්‍රලියානු රජය කටයුතු කරමින් සිටී. මේ අනුව ශිෂ්‍ය වීසා ලබාගැනීමේදී ශිෂ්‍යයින් ඉදිරිපත් කලයුතු ඉතුරුම් ප්‍රමාණය ඉහල දැමීමට සහ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අන්තර්ජාතික ශිෂ්‍යයින් බඳවා ගන්නා අධ්‍යාපන ආයතනවලට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගැනීමටට රජය ජටයුතු කරමින් සිටී.
-
Diana Gamage's husband goes to court for justice while Maithripala steps down as SLFP President: SL Politics - මෛත්‍රිපාල ශ්‍රීලනිප සභාපති පුටුව අතහරිද්දී ඩයනා ගම
Here are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports from Sri Lanka - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
-
Jim Chalmers says that billions of dollars in relief will be provided in this budget: News Flash May 13 - ඩොලර් බිලියන ගණනක සහන මෙවර අයවැයෙන් ලබාදෙන බව භාණ්ඩාගා
Australian news in Sinhala, foreign and sports news in brief - listen, Sinhala Radio News Flash on Thursday May 13 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මැයි 13 සඳුදා SBS සිංහල News Flash
-
Number of migrants allowed into Australia will be changed in the upcoming budget: Explainer 12th May - මැයි 14 ගෙනෙන අයවැයෙන් සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියාවට ගෙන
Federal budget will be delivered tomorrow (Tuesday 14). Treasurer Jim Chalmers says balance is the key to this year's Budget. With people across Australia struggling with the cost of living and inflation at a sticking point, a budget that delivers relief without driving up costs is the goal. Treasurer Jim Chalmers has spoken to SBS News ahead of his third budget night. Here are more details of that discussion via our Explainer today…. - මධ්‍යම රජයේ අයවැය හෙට දිනයේදී එනම් 14 වෙනි අගහරුවාදා එළිදක්වනවා. මේ වසරේ අයවැයෙහි හරය වන්නේ සමබරතාවය එහෙමත් නැත්නම් 'Balance is the key' යනුවෙන් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා. ඔස්ට්‍රෙලියාව පුරා ජනතාව ඉහළ යන ජීවන වියදම සහ උද්ධමනය හේතුවෙන් පීඩා විදින පසුබිමක ජනතාවට සහනදායී වන ලෙස අයවැය සැකසීම එකම අභිප්‍රාය වනවා. මේ සම්බන්ධයෙන් භාන්ඩාගාරික ජිම් චාමර්ස් SBS ප්‍රවුර්ත්ති වෙත දැක්වූ අදහස් අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන් ඔබ වෙත
-
Bird nests, live frogs among items seized at Australian airports - කුරුළු කූඩු, පණ ඇති ගෙම්බන් වැනි ඕස්ට්‍රේලියාවට එන ගුවන් මගීන්ගෙන් හස
In 2023, about 500 tons of various living and non-living materials that were tried to be illegally brought to Australia have been confiscated. Many people have tried to bring these items to Australia, such as live frogs, bird nests, and duck kidneys. Listen to SBS Sinhala podcast for more information. - 2023 වසරේදී ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් ගෙන ඒමට තැත්කළ විවිධ ජීවී සහ අජීවී ද්‍රව්‍ය ටොන් 500ක් පමණ රාජසන්තක කර තිබේ. පණපිටින් සිටින ගෙම්බන්, කුරුළු කූඩු, තාරාවන්ගේ වකුගඩු වැනි සිතාගැනීමට වත් නොහැකි මෙම සජීවී සහ අජීවී ද්‍රව්‍ය ඔස්ට්‍රෙලියාවතුලට ගෙන ඒමට බොහෝ පිරිස් උත්සාහ දරා තිබේ.
-
New impact on Australian extradition law over bisexual Iranian refugee: News Flash on 10 May - ද්විලිංගික ඉරාන සරණාගතයෙකු නිසා ඕස්ට්‍රේලියානු පිටුවහල්
Australian news in Sinhala, foreign and sports news in brief - listen, Sinhala Radio News Flash on Friday 10 May 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මයි මස 10 වන සිකුරාදා SBS සිංහල News Flash
Customer Reviews
SBS next generation
Dilrukshi at SBS Sinhalese radio has a vast experience in media communication so she has a great attention to the latest news what could be useful to Sri Lankans around the world. Next generation is a great program that spreads the good news about our next generations talent and encourage them and others. Her voice projection is so clear that any level of Sinhalese speakers can understand. I wish all the best to Dinesha Dilrukshi and the team!
Listen daily
It's useful for Sri Lankans away from Sydney