15 min

Winter is coming, immediately go to hospital if you notice these symptoms in elders or children - ශීත කාලයෙදී මේ රෝග ලක්ෂණ දුටුවොත් වැඩිහිටියන් සහ දරුවන් ‪ව‬ SBS Sinhala - SBS සිංහල වැඩසටහන

    • Daily News

Winter is coming and everyone is getting ready for it. The severe winter conditions that occur during this period can cause health problems for young children as well as elders. That is why today we are ready to educate you on how to prepare your elderly parents as well as young children safely for the winter season. Dr. Gayani Samarakoon, MD, joins us today. - වින්ටර් එකත් එන නිසා සියළු දෙනාම එයට සූදානම් වන කාල වකවානුවක් මේ ගෙවෙන්නෙ. මේ කාල සීමාවෙදී ඇති වන අධික ශීත තත්ත්වය කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන් හට නොයෙකුත් සෞඛ්‍ය ගැටළු ලගා කරනවා වෙන්න පුළුවන්. ඒ නිසාවෙන් වින්ටර් කාලයට ඔබේ වැඩිහිටි දෙමවුපියන්ව ඒ වගේම කුඩා දරුවන්ව ආරක්ෂිතව සූදානම් කළ යුතු ආකාරය පිළිබඳව අද අපි ඔබව දැනුවත් කරන්න සූදානම්. ඒ සදහා අද අපත් සමග එකතු වනවා ේ වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය ගයානි සමරකෝන් මහත්මිය.

More by SBS

SBS News In Depth
SBS
SBS Mandarin - SBS 普通话电台
SBS
SBS Cantonese - SBS廣東話節目
SBS
SBS Easy French
SBS
SBS French - SBS en français
SBS
SBS Italian - SBS in Italiano
SBS