6 afleveringen

Just two overthinkers overthinking about shows and things.

Half-Geeks Half Geeks

    • Tv en film

Just two overthinkers overthinking about shows and things.

    The One With The TED Talk

    The One With The TED Talk

    ලෝකෙම ප්‍රසිද්ධ වුන Ted Lasso කොමඩි සීරිස් එක.Ted Lasso පටන් ගත්තෙ කොහොමද, ඒක කොහොමද අපිට ස්පෙශල් වෙන්නෙ,
    ලොක්ඩවුන් කාලෙ ටෙඩ් ලාසෝ බලන්න හොඳම කාලයක් වෙන්නෙ ඇයි, මේක ජීවිතේ වෙනස් කරන කතාවක්ද?
    මේවා ඇතුලුවෙ Ted Lasso Tv Series එකෙන් අපිට ලැබුන එක්ස්පීරියන්ස් එක ගැනයි අපි මේ පොඩ් කාස්ට් එකෙන් කතා කලේ..

    අද ඉදන් අපේ පොඩ් එක අලුත් වෙනවා.කට්ටිය එකතුවෙලා ඉන්න දිගටම!


    Believe in Believe

    • 39 min.
    The One With A Fantastic Love Story

    The One With A Fantastic Love Story

    හැපී වැලන්ටයින්ස් !!

    කාලෙකට පස්සෙ පොඩ්කාස්ට් එකක් කලේ ගායිස්. කම්මැලිකමේ හිටියෙ.

    මේකෙන් මම කතාකරන්නෙ Oru Adaar Love මලයාලම් මූවි එක ගැන, වැලන්ටයින් එක දවසට බලන්න හොඳ රොමෑන්ටික් මූවිස් ගැන,

    රෝමෑන්ස් ශානරයෙ මම කැමතිම පොත් ගැන සහ ඇනිමේ ගැන. 

    (පලවෙනි පාරට ඩිස්කෝර්ඩ් එකෙන් රෙකෝඩ් කලේ, අන්තිමට සින්දුවකුත් දාලා ඇති අහගෙන යන්ඩෝ)

    Chalakkudikkaran Changathi - මම කතාව බලන එක නවත්තලා පැය භාගයක් විතර අහපු සින්දුවේ ලින්ක් එක

    https://www.youtube.com/watch?v=BqZ9dOJGEmw&list=RD1YiiccCv93E&index=2

    -දුලා.



    ප.ලි - වැලන්ටයින් ඩේ එක දවසෙ පොඩ්කාස්ට් අහන්න වීම ගැන දුක් වෙමි.

    • 48 min.
    The One With The Avatar State

    The One With The Avatar State

    Avatar: The Last Air Bender සුවිශේෂි වෙන්නෙ ඇයි? ඒ චරිත එක්ක ගියපු ගමන,ATLA සහ බුදුදහම, සංස්කෘතික විවිධත්වය,Avatar Fan කෙනෙක් Legend Of Korra අනිවාරෙන් බලන්න ඕනෙ ඇයි සහ තවත් දේවල් තමයි මේ එපිසෝඩ් එකෙන් කතාකරන්නෙ..



    43:44 * Korra

    • 1 u. 20 min.
    The One Where The Happiness Is..

    The One Where The Happiness Is..

    Japanese Concept එකක් වෙන Ikigai කියන්නෙ මොකක්ද?මේකට formula of happiness කියන්න හේතුව.Yukari Mitsuhashi ගෙ IKIGAI කියන පොත ගැන, තමන්ගෙ Ikigai එක හොයාගන්නෙ කොහොමද? ඒකෙන් ලැබෙන ප්‍රයෝජන වගේම  Anime වලට මම ආස වෙන්නෙ ඇයි කියන එක සහ තවත් දේවල් තමයි මේ එපිසෝඩ් එකෙන් කතාකරන්නෙ..

    End Music - Spirited Away කියන Anime එකේ එන One Summer's day Soundtrack එක- https://youtu.be/TK1Ij_-mank

    A Day In A life Of Sushi Master- https://youtu.be/3wAQxJeyyXo

    • 28 min.
    The One With A Big Bang

    The One With A Big Bang

    The Big Bang Theory Sitcom එක ගොඩක් අයගෙ Stress Release එක වෙන්නෙ ඇයි? Big Bang Theory බලලා ඉවරයක් වෙන්නෙ නැති හේතුව.Science සහ Old Classics කොහොමද කතාවෙන් ප්‍රමෝට් කරන්නෙ, ඒවගේම කතාවෙ Character Development, Sheldon සහ Penny අතර අමුතුම Friendship එක වගේම Young Sheldon ගැන සහ තවත් දේවල් තමයි මේකෙන් කතා කරන්නෙ.

    • 28 min.
    The One With Vikings

    The One With Vikings

    Vikings Tv Series එක විශේෂ වෙන්නෙ ඇයි? ඒවගේම වයිකින්ස් කතාවෙන් අපේ ජීවිතයට එකතුකරගන්න පුලුවන් දේවල්,හිතට දැනුනු වයිකින් කැරැක්ටර්ස්, Norse ආගම ඇදහීම වගේම Vikings, GOT වලට වඩා සාර්ථකයිද? අන්න ඒවගේ කරුණු සහ තවත් දේවල් තමයි මේ එපිසෝඩ් එකෙන් කතා කරන්නෙ

    • 50 min.

Top-podcasts in Tv en film

La semaine des 5 heures
RTBF
Achter De Schermen
GoPlay
De Slimste Mens: The Morning After
GoPlay
de Protpod
de Protpod
De 10 Meest Gegoogelde Vragen Over…
Qmusic
The Rest Is Entertainment
Goalhanger Podcasts