10 afleveringen

ඔහේ !

Mahela Hettiarachchi Mahela Hettiarachchi

    • Tv en film

ඔහේ !

    ශාරුක් නම් මිත්‍යාව !

    ශාරුක් නම් මිත්‍යාව !

    ශාරුක් ඛාන් ගේ 55 වැනි උපන් දිනය වෙනුවෙන්, ඔහුගේ සිනමා දිවියේ නැග්මවල් සහ බැස්මවල් ගැන කෙරෙනා සාකච්ඡාවකි මේ. 

    • 1 u. 36 min.
    සතියේ සිනමාව - 01

    සතියේ සිනමාව - 01

    සතියේ සිනමා තොරතුරු - ජනිදු රාජකරුණා සමග

    • 52 min.
    අද කතාව Thriller

    අද කතාව Thriller

    අද අපේ කතාව Thriller ශානරයේ චිත්‍රපට ගැන. මේ චිත්‍රපට ගැන අහලා මේවා බලන්න අපි ඔබට ආරාධනා කරනවා. අද කතාවටත් එකතු වුණා අපේ ජනිදු අයියා.

    • 56 min.
    චිත්‍රපට වචන ft Rimesh Dilshan

    චිත්‍රපට වචන ft Rimesh Dilshan

    Web DL / Web Rip / DVD Rip / BR Rip / 5.1 / 7.1 / Mono


    ඩවුන්ලෝඩ් කරලා චිත්‍රපට බලන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මොනවද මේ එක එක අමාරු වචන කියන එක. ඉතින් මේ උත්සාහය ඔබේ ඒ ප්‍රශ්නයට අපේ පැත්තෙන් පොඩියට උත්තර ටිකක් දෙන එක. මාත් එක්ක මේ කතාවට එකතු වුනේ මේ ගැන අපට වඩා දැනුම තියෙන රිමේශ් දිල්ශාන්. ඉතින් ඔයත් අහන්න !

    • 28 min.
    තණමල්විල කොල්ලෙක්

    තණමල්විල කොල්ලෙක්

    තණමල්විල කොල්ලෙක් ගැන මගේ අදහස.

    • 25 min.
    My Top 10 : Trailer !

    My Top 10 : Trailer !

    • 48 sec.

Top-podcasts in Tv en film

Achter De Schermen
GoPlay
La semaine des 5 heures
RTBF
De Slimste Mens: The Morning After
GoPlay
de Protpod
de Protpod
DIW Jubilee
VRT CANVAS
Bridgerton: The Official Podcast
Shondaland Audio and iHeartPodcasts