14 episodes

A podcast about music and sharing views and opinions about a song picked up for the episode.

Music Lab with Avishka Avishka Laknath

    • Music
    • 5.0 • 1 Rating

A podcast about music and sharing views and opinions about a song picked up for the episode.

    Episode #13 | Hithak Thibuna (හිතක් තිබුනා) by Nadeeka Guruge | Music Lab with Avishka

    Episode #13 | Hithak Thibuna (හිතක් තිබුනා) by Nadeeka Guruge | Music Lab with Avishka

    For this episode, I have chosen "Hithak Thibuna" song which was written by Chaaminda Rathnasooriya, Music composed & sung by Nadeeka Guruge. Podcast by Avishka Laknath.

    You can listen to my podcast "Music Lab with Avishka" in all major podcast platforms, including Apple Podcast, Spotify, Goole Podcast and home grown podcast site www.podcasts.lk. Search for my podcast as "Music Lab with Avishka"

    Connect with me via social

    Instagram | @avishkamusic

    Twitter | @avishkamusic

    Facebook | @avishkamusic

    SoundCloud | @avishkamusic

    YouTube | www.youtube.com/AvishkaLaknath

    If you like my content, please SUBSCRIBE my channel and hit the bell icon to get a notification as soon as I publish a new video. Let me know your feedback in the comments section.

    Thank you and I see you soon.

    Avishka Laknath


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/avishkamusic/message

    • 12 min
    Episode #12 | Viraga Ragaya (විරාග රාගය) by Amal Perera & Amarasiri Pieris

    Episode #12 | Viraga Ragaya (විරාග රාගය) by Amal Perera & Amarasiri Pieris

    "…මෙතන එක මොහොතක පෙන්නනවා මේ වැඩිමහල් පුරුෂයා, තරුණයාගේ තේ කෝප්පයට වැටුණු, උණු තේ වතුරේ තාමත් පන ගහන කූඹියෙක් තේ හැන්දෙන් අල්ලලා අයින් කරන රූප රාමුවක්. ඒ සිදුවීමත් එක්ක බොහොම සිනාමුසු මුහුණින් සිටි මේ තරුණයත්, යොවුන් බිරිඳත් එක විට නිහඬ වෙනවා. මොහු ඒ පන බේරාගත්තේ තමන්ට උචිත නොවන රසක් හොයන්න ගිහින් එහිම ගිලී මියයන්න සිටි කුඩා කුහුඹුවාගේ ජීවිතයයි. ඒ කුහුඹුවාගෙන් නිරූපණය වුයේ ඇය ද?

    තේ කෝප්පයට වැටුණු කුහුඹුවත්, නැවත නැවත සෝදන ඉඳුල් පිඟානත් කියා පෑවේ ඇගේ ජීවිත කතාව නොවේද? මන් එක තීරණය කරන එක ඔබට ඉතිරි කරනවා…"


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/avishkamusic/message

    • 15 min
    Episode #11 | Handana Podi Puthu (හඬන පොඩි පුතු) by Sunil Edirisinghe | Music Lab with Avishka

    Episode #11 | Handana Podi Puthu (හඬන පොඩි පුතු) by Sunil Edirisinghe | Music Lab with Avishka

    අහන්න, සුනිල් එදිරිසිංහයන් මොන තරම් අලංකාරව ඒ අන්තිම පද පේලි දෙක ගයනවද කියල. "කම්හලේ දැති රෝද" ගැන කියනකොට ඔහුගේ හඬත් ටිකක් රළු වෙනවා. පොඩි ජවයක් තියෙනවා. "නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්" කියනකොට ඒ හඬම හරිම සියුම්, හැඟීම්බරව, රහසින් සෙමින් මෘදුව තමයි ඔහු ගයන්නේ. එහෙම තමයි ඒ හැඟීම් සුනිල් එදිරිසිංහයන් ප්‍රකාශ කරන්නේ. එහෙම තමයි රෝහණ වීරසිංහයන් හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් විදියට තනුව නිර්මාණය කරන්නේ.


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/avishkamusic/message

    • 13 min
    Episode #10 | Poddiye by Sadara bandara | Music Lab with Avishka

    Episode #10 | Poddiye by Sadara bandara | Music Lab with Avishka

    For this episode, I have chosen "Poddiye" song which was written by Timran Keerthi, Music composition and sung by Sadara bandara. Podcast by Avishka Laknath.

    මේ අසරණ අම්මට, ඇගේ ජීවිතයට කතා හදන අය බොහොමයි. ඒත් ඇය ජීවත් වෙන්න, ඇගේ දරු පැටව් උස් මහත් කරන්න ඇය දරනවීර්යය අපමණයි. මේක සමාජය දන්නවද? ඇය ගැන කයි කතන්දර හදන හැමෝම බෝසතුන්ද? මේවා කන වැකුණු පොඩ්ඩි, ඇගේ අම්මටආයිත් වඳින්නේ නැහැ, වඳින්න බැහැ කියලා හරිම හිතුවක්කාර තීරණයක් ගන්නවා. මේක තමයි මේ අයියගේ කේන්තියට, මේ උද්වේගකරප්‍රකාශනයට පසුබිම් වෙන්නේ.

    අම්මගේ ජීවිතයත්, යට අත් වුනු ඉරණමත්, ඊට හේතුත් දැක්වූ අයියා පොඩ්ඩිට කියනවා, "පොඩ්ඩි, කතන්දර නැතුව, මගේ යකා අවුස්සන්නේනැතුව වෙනදා වැන්දා වගේ අදත් දන ගහලා වැඳපන් අම්මට" කියලා...


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/avishkamusic/message

    • 16 min
    Episode #9 | Aatha Indan Hinahunata by Dayan witharana | Music Lab with Avishka

    Episode #9 | Aatha Indan Hinahunata by Dayan witharana | Music Lab with Avishka

    "පෙම්වතුන් දිහා බලා ඔහු තව තවත් සතුටු වෙනවා මිසක්, හිතට දුකක් කොහොමත්ම දැනෙන්නේ නැහැ. මේ කතා කරන්නේ බැඳීම කියන දේ ජීවිතයෙන් ඈත් කරපු, කෙලෙස් අඩු ජීවිතයක් ගැනද? ආධ්‍යාත්මික ජීවිතයක් ගැනද? නැතිනම් මහා අභිමානවත්, වයසින් මුහුකුරා ගියත් යොවුන් සිතක දෝංකාරයද?..."

    අපි දයාන් විතාරණයන් ගයන"ඈත ඉඳන් හිනැහුනට" ගීතය කියවමු.


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/avishkamusic/message

    • 13 min
    Episode #8 | Wasanthaye Mal by Lakshana Lakmini | Music Lab with Avishka

    Episode #8 | Wasanthaye Mal by Lakshana Lakmini | Music Lab with Avishka

    For this episode, I have chosen "Wasanthaye Mal Pipenne" song which was written by Sugath Somaweera, music directed by Aruna Gundawarden and sung by Lakshana Lakmini.


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/avishkamusic/message

    • 12 min

Customer Reviews

5.0 out of 5
1 Rating

1 Rating

Top Podcasts In Music

Ongoing History of New Music
Curiouscast
Rocket Hour
Elton John
100 Best Albums Radio
Apple Music
DISGRACELAND
Double Elvis Productions
The Joe Budden Podcast
The Joe Budden Network
One Song
SiriusXM