
83 episodes

Tri-Angle Podcast Tri-Angle Podcast
-
- Leisure
-
-
5.0 • 5 Ratings
-
Connected from three different countries, representing a friendship long born in one motherland; The “Tri-Angle” is a group of three friends, connected with the shared passion and aspiration of sharing their life stories, to inspire others for good. In this podcast, the life experiences in Australia, Canada and New Zealand are shared from a Sri Lankan point of view, at the comfort of their own mother tongue to easily connect with the friends back home.
-
අපි ජීවත් වෙන රවල් තුනේම පළාත් සහ ප්රාන්ත ගැන ලස්සන විස්තරයක් | Tri-Angle Podcast EP 083
අපි ජීවත් වෙන රවල් තුනේම පළාත් සහ ප්රාන්ත ගැන ලස්සන විස්තරයක් - Episode 83
-
සමාවෙන්න ! ලෙඩ දුක් කරදර ගොඩයි ඒත් අපි අවා | Tri-Angle Podcast EP 082
සමාවෙන්න ! ලෙඩ දුක් කරදර ගොඩයි ඒත් අපි අවා | EPISODE 82
-
සුදු කාන්තාවන්ගේ සිත් වසඟ කරන ගිනි නිවන බටයන් | Tri-Angle Podcast EP 081
ඔව් අද ඔයාල එකතු වෙන්නෙ හොද relaxing episode එකක් සමග. ටිකක් පොඩි episode එකක් උනත් ගොඩක් රසවත් කතා ගොඩක් අපේ table එකට අරන් එන්න හැකි උන episode එකක්. ඉතින් අපි දන්නව සතියක් පුරාවට ඇගිලි ගනිමින් ඔයාල මග බලන් ඉන්නව කියල. එහෙනම් අද Tri-Angle Episode 81 මෙලෙස ඔබට බාර කරනව අහන්න බලන්න රසවිඳින්න. ඔබට ජය! ඉක්මනින් හමුවෙමු!
-
විනාසයි ! ඔයත් දවසට පැය කීයක් උඩටයි පහළටයි scroll කරනවද ? | Tri-Angle Podcast EP 080
අද episode එකෙන් ඔයාල හැමෝටම වැදගත් news ගොඩක් දැනගන්න ඉඩ කඩ ලැබෙනව. විශේෂයෙන් රට එන්න ඉන්න ඔබ සැමට. අහල බලලා ඔබේ අදහස් අපිට කියන්න. ඔබට ජය
-
පැය 32ක් Australia ව හරහා නවීන් ගිය අමතක නොවන චාරිකාව | Tri-Angle Podcast EP 079
අද කතාව විශේෂ trip එකක් ගැන. Australia වෙ Adelaide වලින් පටන් ගෙන Cairns දක්වා ලස්සන road trip එකක් යන්න ඔබත් කැමතියි ද? එහෙනම් අද episode එක ඔයාට ගොඩක් විශේෂිත වේවි. අපේ නවීන් ගියපු මේ ලස්සන ගමන අපිටත් යන්න පුලුවන්, ඒ සුන්දර මතකයන්, සුන්දර අවස්ථා, ලස්සන train rides, මනස්කාන්ත මුහුද සහ cruise rides ආදී එකී මෙකී නොකී කතා අද අපි අහමු බලමු Tri-Angle Podcast Episode 79 වෙතින්.
-
Long-Distance Relationship එකක් කරන් යන්න කොචචර අමාරුද ? With @TheNiRA ALLDAY | Tri-Angle Podcast EP 078
ඉතින් සතියක විරාමයකට පසු, කොහොමද ඔයාලට? අද episode එක ඔයාලට අරන් එන්නෙ විශේෂත්වයක් සමග. ඔයාල හැමෝම දන්න කියන "THE NIRA ALLDAY", aka නිර්මාල් කැටගොඩ සහෝදරයා තමයි අද අපේ episode එකේ විශේෂ අමුත්තා වන්නේ. ඉතින් episode එකේ විස්තර කිව්වොත් රහ අඩු වෙන නිසාම ඔයාල හැමෝටම අහන්න බලන්න ඇරයුම් කරනව අවසානය තෙක්ම. Canada විස්තර, sports, campus කතා, jobs ආදී එකී මෙකී නොකී විස්තර ගොඩක් අද episode එකෙන්. ඔබ අප වෙනුවෙන් කාලය මහන්සිය කැප කර අපත් සමග එකතු වූ නිර්මාල්, හදවතින්ම ස්තුතියි! රසවිඳින්න මේ Tri-Angle Podcast Episode 78. ඔබට ජය ✌
Customer Reviews
One of the best Podcasts
For the Sri Lankan community living abroad and expecting to go abroad, this is one of the best podcasts which shares the “real life experiences” and many advices for us to learn from. Thank you shakila ayya, naveen ayya and navanga ayya for an amazing show to level up our generation.This is my go-to podcast show ! Highly recommend!!good luck !
Tri -angle podcast
With loads of live from Brampton Canada, we never miss a single episode, keep it up guys ❤️
Amazing podcast & valuable content
This podcast is so valuable for those who wish to go abroad for studies. Not only for them but it’s nice for anyone who love to hear stories about Canada, Australia and New Zealand. Amazingly done and so interactive!