8 Min.

බක බ‪ක‬ Rangamadala Podcast

    • Drama

කවදාහරි දවසක තමන්ට තමන්ව අහිමි වෙලා තියනවාද??ගනුදෙනු කරන්න කාත් කවුරුත් නැතිවෙලා තියනවා ද?එහෙම ඉන්නකොට අහම්බෙන් මුන ගැහුනු අතරමැදියෙක් නිසා ඔබ තවත් නන්නත්තාරවුනොත් ඒ...අතරමැදියා ඔබව bite එකට ගන්න බැදපු රටකජ්ජක් වගේ හපල හපලා ගිලලා දැම්මොත්.ඔයාට මොනවා හිතෙයි ද?? රංගනය රවිඳු විද්‍යාරත්න සමඟ දමින්ද නන්දරතන පිටපත අංජන පීරිස්, සංස්කරණය අශාන් තාරක, ඉදිරිපත් කිරීම තරිඳු සේනානායක