55 Min.

Sanwada 02: Films & Social Media ft. Rukmal Nirosh Sanwada (සංවාද)

    • Selbstverwirklichung

Fans who used to seeing their favourite stars only on the big screen or the television can now engage with them and have a more close experience because of social media. 

So how does an actor use social media in modern times? What are the do's and don'ts when it comes to promoting yourself in social media?  

The vetaran film editor, actor and artist Rukmal Nirosh talking about his experience in this episode of #Sanwada

#RukmalNirosh #PromotingAnArtist #SocialMedia #Arts #Films 

----------------------------------------------------

තමන් කැමතිම තරු  ඒ කියන්නේ රංගනය, සංගීතය, නාට්‍යකරණය එතනින් එහාට ගොඩාක් ක්ෂේත්‍රවල තමන් ආදරය කරන පුද්ගලයින් ඉස්සර අපි දැක්කේ TV, Radio නැත්නම් ලොකු තිර වල. 

හැබැයි අද වෙනකොට සමාජ මාධ්‍ය හරහා ඔවුන් සමග එක්වෙන්න  අපිට අවස්ථාව ලැබෙනවා.  ඉතින් මේ තත්වයත් එක්ක අද කාලේ රංගන ශිල්පීන් කොහොමද සමාජ මාධ්‍ය භාවිත කරන්නේ?

ප්‍රවීන සිනමා සංස්කරණ ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් සහ කලා ශිල්පියෙක් වන රුක්මල් නිරෝෂ් ගෙන් අපි විමසමු, අද සංවාද වැඩසටහනෙන්..