25 episodes

Sri Lanka Public Media (SLPM) is a member-supported public media network that operates across the world, reaching Sri Lanka and Sri Lankans around the world.
Listen to the NEXT FM by clicking the link below.
http://radio.srilankanpublicmedia.org:8000/NextFM
Download the Next FM app form the play store.
https://play.google.com/store/apps/details?id=com.rootlk.nextfm

Next FM | People's Radio Next FM

    • News

Sri Lanka Public Media (SLPM) is a member-supported public media network that operates across the world, reaching Sri Lanka and Sri Lankans around the world.
Listen to the NEXT FM by clicking the link below.
http://radio.srilankanpublicmedia.org:8000/NextFM
Download the Next FM app form the play store.
https://play.google.com/store/apps/details?id=com.rootlk.nextfm

    Sports Next| කෙළිබිම අංජනම | කොරෝනාවෙන් පසු අපේ ක්‍රීඩාව

    Sports Next| කෙළිබිම අංජනම | කොරෝනාවෙන් පසු අපේ ක්‍රීඩාව

    Sports Next | කොරෝනා සමයෙන් පසු ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රුවන්චන්ද්‍ර සිල්වා සමඟ සංවාදයකට මෙවර කෙළිබිම අංජනම වෙන් වෙයි. කෙළිබිම අංජනම, වත්මන් ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳ විමසා බැලෙන විශේෂාංගයකි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා විචාරකයකු මෙන් ම, මාධ්‍යවේදියකු ද වන නිශ් මං රණසිංහ Sports Next | කෙළිබිම අංජනම, අප වෙත ගෙන එයි.


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/next-fm/message

    • 40 min
    Politics Today | ‍මාවත - සතියේ දේශපාලන විග්‍රහය

    Politics Today | ‍මාවත - සතියේ දේශපාලන විග්‍රහය

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දෙපළක් වන ලසන්ත වීරකුලසූරිය සහ සම්පත් දේශප්‍රිය ඉදිරිපත් කරන ‘මාවත - සතියේ දේශපාලන විග්‍රහය සෑම බ්‍රහස්පතින්දා ම NEXT TV යූ ටියුබ් චැනලය ඔස්සේ...!

    Visit: http://youtube.com/c/NextTvlk


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/next-fm/message

    • 24 min
    ගෙවුණු සතිය - ශිරාල් සමඟ | දේශපාලන කරලියේ යටි පෙළ කියවීම

    ගෙවුණු සතිය - ශිරාල් සමඟ | දේශපාලන කරලියේ යටි පෙළ කියවීම

    ගෙවුණු සතිය - ශිරාල් සමඟ | දේශපාලන කරලියේ යටි පෙළ කියවීම  ගෙවුණු සතිය - ශිරාල් සමඟ, මෙරට දේශපාලන කරළිය උණුසුම් කළ සිදුවීම් පිළිබඳ, නීතිඥ - දේශපාලන විශ්ලේෂක ශිරාල් ලක්තිලක ගෙන එන විමසුමක්...!  


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/next-fm/message

    • 17 min
    වැටෙන් එහා | ලෝක පොලිස්කාරයාගේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය

    වැටෙන් එහා | ලෝක පොලිස්කාරයාගේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය

    විදෙස් විත්ති විචාරක දර්ශන අශෝක කුමාර ගෙන එන විග්‍රහයක් .
    #USA #Blacklivesmatter #Protests #Donald #Trump


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/next-fm/message

    • 18 min
    කොරෝනා කාලේ හයිබ්‍රිඩ් ටියුෂන්!

    කොරෝනා කාලේ හයිබ්‍රිඩ් ටියුෂන්!

    ඔන් ලයින් ටියුටරියේ අලුත් වැඩක්!



    කොරෝනා කාලේ අතරමඟ නතරවුණු දරුදැරියන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට හයිබ්‍රිඩ් ටියුෂන් හරහා හුස්මක් පිඹින්නට ගුරු පිරිසක් දෑරූ වෑයමක් ලෙස එළි දකින Hybrid to Teleport අධ්‍යාපන වේදිකාව පිළිබඳ එහි සංකල්පධාරී ඩයාන් කිරිවත්තුඩුව සමඟ කළ කතාබහකි මේ. Hybrid to Teleport ඔන් ලයින් ටියුටරියේ අලුත් වැඩක් ලෙස එළි දකියි.

    #Lka #Tution #Hybrid #Teleport


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/next-fm/message

    • 33 min
    Sports Next| කෙළිබිම අංජනම | COVID - 19 vs Sports

    Sports Next| කෙළිබිම අංජනම | COVID - 19 vs Sports

    Sports Next | ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා විචාරකයකු මෙන් ම, මාධ්‍යවේදියකු ද වන නිශ් මං රණසිංහ ගෙන එන Sports Next | කෙළිබිම අංජනම.

    #Lka #Covid19 #Sports


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/next-fm/message

    • 16 min

Top Podcasts In News

Päevakord
Delfi Meedia
Keskpäevatund
Kuku Raadio
Välismääraja
Kuku Raadio
Otse Postimehest
Postimees podcast Raadio
The Red Line
The Red Line
Kohe selgub
Delfi Meedia