3 episodes

අපේ පලමු Mindhunters Podcast එකේ Android කතාව,Nokia එකට මොකද වුනේ,Apple phone හඳුනා ගන්න විදිය,Mobile Phone Manufacturing කරන විදිය වගේ දේවල් ගොඩාක් අපි මේ episode එකේ කතා කලා.ඔබට Google Podcast එකෙ subscribe කරලා ඉදිරියට එන episode ඔයාලට අහන්න පුලුවන්.

MINDHUNTERS bihanads samarasinghe

    • Technology

අපේ පලමු Mindhunters Podcast එකේ Android කතාව,Nokia එකට මොකද වුනේ,Apple phone හඳුනා ගන්න විදිය,Mobile Phone Manufacturing කරන විදිය වගේ දේවල් ගොඩාක් අපි මේ episode එකේ කතා කලා.ඔබට Google Podcast එකෙ subscribe කරලා ඉදිරියට එන episode ඔයාලට අහන්න පුලුවන්.

    Mindhunters S01 E04 | 5G ගැන | call ගන්නකොට මොකද වෙන්නේ | Phone එකේ calls ගන්නකොට Cut වෙනවද ?Answers

    Mindhunters S01 E04 | 5G ගැන | call ගන්නකොට මොකද වෙන්නේ | Phone එකේ calls ගන්නකොට Cut වෙනවද ?Answers

    Mindhunters Podcast එකේ අද අපි කතා කලේ ඔයාලා Call එකක් ගන්නකොට වගේම Internet යනවිටත් සිදුවන ආකර්ශනීය ක්‍රියාවලිය ගැන.ඒ වගේම වර්තමානය වනවිට අපි සන්නිවේදන ක්ෂේත්‍රයේ 5 වැනි පරම්පරාවට එලඹ තිබෙනවා .ඒ කියන්නේ 5G තාක්ෂණය යි.මේ හැමදෙයක්ම ඔයාලට අවබෝධ වන විදියට කතා කරන්න අපි මේ Podcast එකේ උත්සහ කලා.මෙම වැඩසටහන සම්පත් දායකත්වය සැලසුවේ  විදුලි සංදේශ ඉන්ජිනේරු සුමින්ද සම්පත් මහතා Podcast එක කරන අපි බිහාන් සමරසිංහ සමග ඉමල්ක රණසිංහ

    අපේ fb page 

    Join වෙන්න අපේ fb group 

    Subscribe කරන්න අපේ Youtube 

    follow අපේ instagram 

    • 55 min
    Mindhunters Sinhala Podcast S01E03 with BevyLabs

    Mindhunters Sinhala Podcast S01E03 with BevyLabs

    අපි අද කතා කලේ Bevylabs team එකේ බුද්ධික මල්ලිත් එක්ක.ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙනුත් ජයග්‍රහණ ලබා ඇති ඔවුන් ගේ ගමන් මග පිලිබඳ Mindhunters Podcast එකේ අපි අද කතා කලා.Software Development ඉගෙන ගන්න හිතාගෙන ඉන්න ඔයාලට ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගන්න ඇති කියලා අපි හිතනවා. . 

    Our Channel : https://bit.ly/2KyQa5O

    Like | Subscribe | Comment | Share: Bevylabs Web : https://bevylabs.org/ 

    Bevy Labs School : https://bevyscl.com/ BevyLabs 

    Android Apps :https://bit.ly/3aKqVcb BevyLabs 

    Techable Machine AI : https://teachablemachine.withgoogle.com/

    • 58 min
    Mobile Hunters

    Mobile Hunters

    This is first Episode of mindhunters podcast.

    • 32 min

Top Podcasts In Technology

Lex Fridman Podcast
Lex Fridman
Acquired
Ben Gilbert and David Rosenthal
Herrasmieshakkerit
Mikko Hyppönen & Tomi Tuominen
Darknet Diaries
Jack Rhysider
The Virtual CISO Podcast
John Verry
AI Chat: ChatGPT & AI News, Artificial Intelligence, OpenAI, Machine Learning
Jaeden Schafer