24分

Idikada S01 E30 Idikada

    • 音楽インタビュー

අභිමානවත් තිස්වන ගමනාන්තයට ලඟා වූ ඉදිකඩ කාර්‍යය මණ්ඩලයේ නවමු අත්හදා බැලීමකි....

" ශ්‍රී ලංකාවේ ගීත සාහිත්‍යය තුල ඔවුන්ගේ සුසංයෝගයෙන් නව යුගයක් සනිටුහන් විය. ගීපද රචනා කේෂ්ත්‍රය තුලට සේම සංගීතය තුලද ඉතා අමරණීය නිර්මාණ බිහිකිරීමට ඔවුන් දෙපලට හැකි විය. මේ ඔවුන්ගේ සුසංයෝගයෙන් නිර්මිත වූ අති මිහිරි ලයාන්විත ගීයක රසාලිප්තය සොයා යන සංවාද චාරිකාවයි... "