1시간 12분

'ආරණ්‍යගතවීම' සම්පූර්ණ දේශනා මාලාව - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්ස‪ේ‬ The Maha Arahant Mahanuwara Wajirabuddhi

    • 불교

ධර්ම මාර්ගය ප්‍රගුණ කිරිමට බුද්ධශ්‍රාවකයින් හට කාමභෝගි සමාජයෙන් ඉවත්ව, ආරණ්‍යගතව (වනගතව), රුක්ඛමූල ගතව හෝ ශුන්‍යාඝාර ගතව, ශීලයේ පිහිටා, සතිපට්ඨානය වැඩීමේ ඇති වැදගත්කමත්, ගුරු උපදෙස් මත එම ප්‍රතිපදාව පිරීමටත් බුදුන් වහන්සේ වදාළේ ඇයිද යන්න පිළිබඳව අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ තෙරුණුවෝ මාතෘකා 5 ක් ඔස්සේ පැහැදිළි කරන සම්පූර්ණ දේශනා මාලාව. මෙම දේශනාමාලාව 2017 වසරේ සැප්තැම්බර් මස 04 සහ 17 යන දෙදින තුළ මහ රහතන්වහන්සේගේ අවසරය මත තනි මාතෘකා යටතේ දේශනා මාලාවක් ලෙස පටිගත කරන ලදි.