40분

"භාවනාවෙන් තොරව නිවන් දැකිය හැකිද?" - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්ස‪ේ‬ The Maha Arahant Mahanuwara Wajirabuddhi

    • 불교

"භාවනාවට යොමුවිය යුත්තේ ඇයි?", "නීවරණවලින් වැසුනු මනසින් යථා ස්වභාවය දැකිය හැකිද?", අද ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන්මග ගවේශනය කරන්නන්හට භාවනාව පිළිබඳව පැනනැගී ඇති ගැටළුවලට පිළිතුරු දෙමින් අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් සිදුකළ එම කාලීන ධර්ම විවරණය. මෙම දේශනාව 2017 වසරේ ජනවාරි මස 14 දින අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ සමග සිදුකළ සද්ධර්ම සාකච්ඡාවකී. එදින මහ තෙරුණුවන්ගෙන් ලද අවසරය මත මෙම දේශනය පටිගත කරන ලදි.