7 episodes

Yes, this is me. I am Thilina, Thilina Wahalawatta. Some people call me Thiliboy. So I would love to share the thoughts and experiences that I find and share with others who are interested in them. So here's why I thought I'd come to you from this Waadiya podcast. So my experience is to have discussions on timely topics, listen to my comments and stay with the Waadiya podcast.
(Out of politics)

Waadiya | වාඩි‪ය‬ Thilina Wahalawatta (Thiliboy)

    • Society & Culture

Yes, this is me. I am Thilina, Thilina Wahalawatta. Some people call me Thiliboy. So I would love to share the thoughts and experiences that I find and share with others who are interested in them. So here's why I thought I'd come to you from this Waadiya podcast. So my experience is to have discussions on timely topics, listen to my comments and stay with the Waadiya podcast.
(Out of politics)

    කෲස් අංකල් | waadiya

    කෲස් අංකල් | waadiya

    උදේ ගොඩක් කාලෙකට පස්සෙ කෲස් අංකල් ව දැක්ක. එතන ඒ මදිවට මාලු ත්‍රී වීල් එකත් පාරේ හිරකරගෙන. බොහෝම අමාරුවෙන් ඔතනින් කාරෙක රින්ගවනගමන් මට මේ කතාව මතක් උනා ඔයාලට කියන්න. ඔන්න ඉතින් අහල බලන්න. Saw uncle Cruz after a long time in the morning. On top of that, the fish three-wheeler is also stuck on the road. I remembered this story while driving from there with great difficulty. So listen to it.




    Music by -
    A Far Cry
    Josef Suk, Serenade, Op 6



    Waadiya podcast - https://podcasters.spotify.com/pod/show/thilina-wahalawatta

    • 9 min
    2021 සිදුවුණු සිද්ධියක්.

    2021 සිදුවුණු සිද්ධියක්.

    2021 වසරේ මාසතුව තිබූ Suzuki WagonR රථය විකීණීමෙන් අනතුරුව මා පටිගත කල episode එකක් බව කරුණාවෙන් සළකන්න.

    • 8 min
    සිරා සිද්ධි | බොසා

    සිරා සිද්ධි | බොසා

    කවදාවත් අහක බලන් වාහනේ එලවන්න එපා. මේවා සිරා සිද්ධි හරිය.











    Background music.......................................................................................................

    Car Crash - https://www.youtube.com/watch?v=bE2F5BIQEjQ&feature=youtu.be&t=101

    Background music - https://www.youtube.com/watch?v=mNLJMTRvyj8&list=PLMGB-wTzRJ4eklSXi6UzBw20dubI-AXs3&index=4

    • 6 min
    බලන්න, හරියටම වෙලාව කීයද?

    බලන්න, හරියටම වෙලාව කීයද?

    අපි කිසිදාක නොසිතපු දෙයක් මේ එපිසෝඩ් එකෙන් කතා වෙනවා.



    වාඩිය සමූහයට එකතුවන්න

    https://www.facebook.com/groups/waadiya/

    • 20 min
    කොරෝනා, IDH, වැස්ස සහ ඩෙංගු

    කොරෝනා, IDH, වැස්ස සහ ඩෙංගු

    වහිනවා, වහිනව අයෙත් වැස්ස පටන් අරන්. මහ වැස්සෙම වාඩියට දුවගෙන ආවෙ ඩෙංගු සහ IDH රෝහල ගැන මගේ මතකයන් ටිකක් ඔයාට කියන්න. අහල බලන්නකො. ආ වත්ත පිටිය පොඩ්ඩක් සුද්ද බුද්ද කරල තියාගන්න. ඩෙංගු ඕන නෑ මේ වෙලාවෙ.

    • 16 min
    සංගීත් නිපුන් ගිම්හාන කෝමන්ගොඩ සමග ඉන්දියානු සංගීතය තුලට කිඳා බහිමු | Colombo Oriental Choir

    සංගීත් නිපුන් ගිම්හාන කෝමන්ගොඩ සමග ඉන්දියානු සංගීතය තුලට කිඳා බහිමු | Colombo Oriental Choir

    සංගීත් නිපුන් ගිම්හාන කෝමන්ගොඩ සමග ඉන්දියානු සංගීතය ගැන සහ ඔහු මූලික කරගෙන පවත්වාගෙන යන ගැනකෙටි පිලිසඳරක් මේතුලින් ගෙන ඊමට සූදානම්. මෙය 2018 වසරේ පටිගත කරන ලද්දකි.  Colombo Oriental Choir සමග සම්බන්ද වීමට  Facebook  පිටුවට https://bit.ly/2YRwS3V ඔස්සේ පිවිසෙන්න

    • 46 min

Top Podcasts In Society & Culture

Bidon Waraq | بدون ورق
بودكاست السندباد
فنجان مع عبدالرحمن أبومالح
ثمانية/ thmanyah
كنبة السبت
Mics | مايكس
بودكاست طمئن
Samar
الدحيح بودكاست
Ignore For M-P-M LLC
جناية
Mics | مايكس