48 min

Episode 12: බිත්තිය හරහා යමු, Mortal Kombat Conquest TV Show, බල්ලොන්ටත් driving පුලුවන් ද? ATLAB criticism, Spiderman villains භූතාවේශය, 2022 Oscar conspiracy theory එ‪ක‬ CeylonCast

    • TV & Film

ඉතින් 12 වෙනි එපියෙන් ගෙනාවා ඔන්න Flash වගේ Superheroes ල බිත්තිය හරහා යනවා වගේ ඇත්තටම යන්න පුලුවන් ද කියල science fun fact එකක් විදියට.
ඊට පස්සෙ ඉස්සර ස්වර්ණවාහිනි යේ ගිය Mortal Kombat Conquest TV Show එක ගෙනාවා කතා කරන්න කියල දවසේ TV Show එක විදියට.
Spiderman Villains ලා භූතාවේශ වෙලාද?
අද අමුතු මාතෘකා දෙකකුත් ගෙනාව ඔන්න.1. බල්ලො කාර් drive කරන හැටි.2. Will Smith Chris Rock ට දුන්න කනේපාරයි Pfizer company එකයි අතරේ සම්බන්දයක් තියනව ද කියලයි.
අන්තිමට කතා කරනවා අද game එක විදියට The Last Of Us Part III එනවයි කියන එකේ ඇත්ත නැත්ත.
පහල links වලින් අපිත් එක්ක join වෙන්න,
Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
 
Episode 12 essential Links,
https://www.youtube.com/watch?v=BWAK0J8Uhzk&ab_channel=TheDrivingDogs
 
Top Podcasts In TV & Film

Team Deakins
James Ellis Deakins, Roger Deakins
Sherlock Holmes
Sir Arthur Conan Doyle
Once Upon a Timeline
Inside The Edit
Women of Marvel
Marvel & SiriusXM
House of R
The Ringer
Bridgerton: The Official Podcast
Shondaland Audio and iHeartPodcasts