
10 episodes

Kassa Podcast Kasun Indika
-
- Technology
-
-
5.0 • 1 Rating
-
Just Another Podcast
-
EP-09 Let's talk about Fiverr (Online money)
මාස 6 කට පස්සෙ ඔන්න Episode එකක් record කරන්න පුලුවන් වුනා. අද කතා කරන්නෙ Fiverr ගැන මගේ අත්දැකීම. ඔන්ලයින් සල්ලි හොයන්න පුලුවන් සාර්ථකම ක්‍රමයක් තමා Fiverr කියන්නෙ. ගොඩක් අය Online සල්ලි හොයනවා කියන ඒක ඒක දේවල් වගේ නෙමේ fiverr කියන්නෙ. තමන්ගෙ තියන Skill ඒකෙන් තමන්ට සාධාරණව ගානක් හොයාගන්න පුලුවන් දෙයක් තමයි මේ.
අහලා බලලා ඔගොල්ලන්ගෙ අදහසුත් මට කියන්න. -
EP-08 "ටොපික් එක" Podcast team එකත් එක්ක කතාබහක්
අද පොඩ්කාස්ට් එකත් එකත් එකතු වුනේ ටොපික් එක පොඩ්කාස්ට් එකේ ලෝචන, නිමන්ත හා නිපුනයි.
ලංකාවෙ පොඩ්කාස්ට් ගැන තමා වැඩි හරියක් කතා වුනේ.
All Your Favorite Podcasts in One Place - https://podcasts.lk
Topic Eka Podcast - ටොපික් එක සිංහල පොඩ්කාස්ට්
Youtube : http://bit.ly/topicekayt
Anchor : https://anchor.fm/topiceka -
EP-07 Let's talk about Raspberry Pi
My Adventures with Raspberry.
Facebook Page- https://www.facebook.com/pg/youtubekassa
https://anchor.fm/kassa -
-
EP-05 My Internet Story
Today i was talking about my internet usage history. So im talking about below points.
* Sinhala Blog
* Old web sites in sri lanka
* Sinhala/Tamil Kit
Web sites old look - https://archive.org/web/
Wayback machine - https://www.youtube.com/watch?v=aGE5sp8ygLA
My Blog - kasunge.blogspot.com -
EP-04 Technology is good or bad.
4 වෙනි Episode ඒක කරන්න අද මාත් ඒක්ක සෙනරත් බණ්ඩාර ඒකතු වුනා. අද අපි කතා කලේ
අපේ ගම සහ තාක්ෂණය.
ගමේ සිට නගරෙට ආගමනය වුනු අපි.
තාක්ෂණය නිසා සිද්ධවෙන හොද සහ නරක.
ඒදා සහ අද තාක්ෂනය
Youtube සහ සබ් හිගාකෑම.
ඔගොල්ලොගෙ අදහස් අපිට ගොඩක් වටිනවා. ඉතින් යොජනා චෝදනා අපිට comment කරන්න.
Kassa youtube channel - https://www.youtube.com/kasundigital
TV Sesath youtube channel - https://www.youtube.com/c/tvsesath
Music On this Podcast
Amila Nidahasa's Song - https://www.youtube.com/watch?v=YdoVjAn3Wr8
Game Suwada- https://www.youtube.com/watch?v=RYQ-LlKetoU
Sub4Sub (Maniya) - https://www.youtube.com/watch?v=QD6VCmDdZVY
Pel Kavi - https://www.youtube.com/watch?v=iLWp2dVnyrU
Kassa Podcast on Facebook
https://www.facebook.com/youtubekassa/