500 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

SBS Sinhala - SBS සිංහල වැඩසටහ‪න‬ SBS Audio

    • News
    • 4.3 • 32 Ratings

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

    Proposals for the government to streamline visa process for foreign workers for the construction industry - ඕස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය සඳහා විදෙස් ශ්

    Proposals for the government to streamline visa process for foreign workers for the construction industry - ඕස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය සඳහා විදෙස් ශ්

    Australia is currently facing a very severe housing crisis. Here, the government has also submitted a proposal to build houses very quickly. However, if the government's target is to be reached, experts are of the opinion that the severe labour shortage in Australia's construction sector will affect it. It has also been proposed to bring a large number of foreign workers to Australia. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාව මේ වනවිට ඉතා දැඩි නිවාස අර්බුදයකට මුහුණ දී තිබේ. මෙහිදී රජය විසින් ඉතා කඩිනමින් නිවාස ඉදිකිරීමේ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ. කෙසේ උවත් රජයේ ඉලක්කයට ළඟාවීමට නම් ඕස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයේ පවතින අධික ශ්‍රම හිඟය බලපානු ඇති බව විශේෂඥයන්ගේ මතය වී තිබේ. මෙහිදී ඉතා විශාල විදෙස් ශ්‍රමිකයින් ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමටද යෝජනා වී තිබේ.

    • 4 min
    Plant based milk to replicate the taste, feel and nutritional value of cow's milk - නැවුම් එළකිරි වෙනුවට රසින් සහ ගුණයෙන් ඊට ඉතා සමාන ශාකමය කිරි, වි

    Plant based milk to replicate the taste, feel and nutritional value of cow's milk - නැවුම් එළකිරි වෙනුවට රසින් සහ ගුණයෙන් ඊට ඉතා සමාන ශාකමය කිරි, වි

    Fresh cow's milk is the type of milk consumed by most people in the world. For those who are allergic to this fresh goat milk, or consume the vegan group that does not use animal foods, we are also able to buy many other types of milk on the market. A, ALMOND MILK, SOY MILK, MILK PRODUCED FROM PLANT DERIVATIVES LIKE. But the taste of these is different. For this reason, scientists are testing to produce all the properties of plant-based milk, including the taste of fresh cow's milk. This news will be good news for vegans and those who like the taste of goat milk but find it difficult to drink. We are ready to talk about that today. Joining us for this today is the Biotechnology Scientist Dr. Don Menavi - නැවුම් එළකිරි කියන්නේ ලෝකයේ වැඩි පිරිසක් දෙනා භාවිතා කරන කිරි වර්ගය කියල. මේ නැවුම් එළකිරි වලට ආසාත්මිකතා ඇති අය, එහෙමත් නැත්නම් සත්ත්ව ආහාර භාවිතා නොකරන වීගන් පිරිසට පරිභෝජනය කරන්න, වෙළදපලේ වෙනත් කිරි වර්ග බොහොමයක් මිළදී ගන්නටත් අපට හැකියාව තියෙනවා. ඒ, ආමන්ඩ් මිල්ක්, සොයි මිල්ක්, වගේ ශාක අනුසාරයෙන් නිෂ්පාදනය කළ කිරි. නමුත් මේවාගෙ රසය වෙනස්. මේ නිසා විද්‍යාඥයන් ශාක අනුසාරයෙන් නිපදවන කිරි වල රස ඇතුළු සියළු ගුණාංග නැවුම් එළකිරි විදියටම නිපදවන්න පරීක්ෂණ කරමින් ඉන්නවා. මේ පුවත වීගන් අයට සහ එළකිරි රසයට කැමති නමුත් පානය කරන්නට අපහසු අයට හොද පුවතක් වේවි. ඒ පිළිබද අපි අද කතාබහ කරන්නට සූදානම්. මේ සදහා අද අපත් සමග එකතු වෙනවා ජෛවතාක්ශනික විද්‍යාඥ ආචාර්‍ය ශශිකා යාලගේ දොන් මෙනවිය

    • 8 min
    Youth Curfew imposed in Nothern Territory has been lifted: Explainer Apr. 18 - Nothern Territory හි තරුණ පිරිස් සදහා පැනවුණු ඇඳිරි නීතිය අවසන්: කාලීන විග්‍

    Youth Curfew imposed in Nothern Territory has been lifted: Explainer Apr. 18 - Nothern Territory හි තරුණ පිරිස් සදහා පැනවුණු ඇඳිරි නීතිය අවසන්: කාලීන විග්‍

    The Youth curfew that has been imposed on the Alice Springs region in Northern Territory has come to an end. The youth curfew was introduced on March 27 in the wake of a series of violent incidents, including an attack on an Alice Springs pub and a brawl involving up to 150 people. It meant between 6 pm to 6 am, young people under the age of 18 couldn't enter the CBD without a "lawful purpose" Here we bring the mixed responses on the ending of the Youth Curfew in NT on our Current Affair Explainer today - ඔස්ට්‍රේලියානු උතුරු ටෙරිටරියේ ඇලිස් ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයට පනවලා තිබූණු youth curfew තත්ත්වය අවසන් කරල තියෙනව. මාර්තු 27 වෙනිද මෙම පැනව ූ youth curfew තත්ත්වය ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලාවක් නිසා පනවා තිබෙනවා. මෙම youth curfew තත්ත්වය හවස 6 සිට උදේ 6 දක්වා, වයස අවුරුදු 18 ට අඩු තරුණ පිරිස් සදහා බලපාන පරිදි පනවා තිබුණා. ඒ යටතේ නීත්‍යානුකූල නොවන ක්‍රියා සදහා central business district වෙත ඇතුළු වීම තහනම් වුවා. මේ විදියට nothern teritory හි ක්‍රියාත්මක වුණ මේ තරුණ පිරිස් සදහා පැනවුණු ඇඳිරි නීතිය අවසන් කිරීම පිළිබඳව එකිනෙකා දක්වපු මිශ්‍ර ප්‍රතිචාර අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්

    • 8 min
    'I didn't take a penny from anyone' says former President Maithripala: Homeland News April 18 - 'මම කාගෙන්වත් සතයක්වත් අරන් නැහැ' හිටපු ජනපති මෛත්‍රිපාල කි

    'I didn't take a penny from anyone' says former President Maithripala: Homeland News April 18 - 'මම කාගෙන්වත් සතයක්වත් අරන් නැහැ' හිටපු ජනපති මෛත්‍රිපාල කි

    SBS Sinhala Service Brings “Homeland News” - Journalist Manoj Udatiwala reports from Sri Lanka - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

    • 9 min
    Bondi Westfield Shopping Mall will reopen to the public today: News Flash 18 April - බොන්ඩායි Westfield සාප්පු සංකීර්ණය අද දිනයේ නැවතත් මහජනතාවට විවෘත කෙ

    Bondi Westfield Shopping Mall will reopen to the public today: News Flash 18 April - බොන්ඩායි Westfield සාප්පු සංකීර්ණය අද දිනයේ නැවතත් මහජනතාවට විවෘත කෙ

    Australia news in Sinhala, foreign and sports news in brief - listen, Thursday 18 April 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 අප්‍රේල් 18 වන බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash

    • 6 min
    Here are the job sectors that are most likely to be affected if Australia faced a recession - ඕස්ට්‍රේලියාවේ ආර්ථික අවපාතයක් ඇතිවුවහොත් වැඩිම බලපෑමක් එ

    Here are the job sectors that are most likely to be affected if Australia faced a recession - ඕස්ට්‍රේලියාවේ ආර්ථික අවපාතයක් ඇතිවුවහොත් වැඩිම බලපෑමක් එ

    Due to the current global economic situation, Japan and England have faced an economic recession. In view of the current situation, Australia is also at risk of going into an economic recession. Listen to SBS Sinhala discussion to learn more about the job sectors that will be most affected and what you should do to prepare for a situation like this. - වර්තමානයේ පවතින ගෝලීය ආර්ථික තත්වය හේතුවෙන් ජපානය සහ එංගලන්තය මේවනවිට ආර්ථික අවපාතයකට මුහුණ දී තිබෙනවා. පවතින තත්වය හමුවේ ඕස්ට්‍රේලියාවද ආර්ථික අවපාතයකට යාමේ යම් අවදානමක් පවතිනවා. මෙහිදී වැඩි වශයෙන්ම බලපෑමට ලක්වන රැකියා ක්ෂේස්ත්‍ර සහ එවැනි තත්වයකට ඔබ සූදානම් වීමට කලයුතු දේ පිලිබඳ දැනුවත්වීම සඳහා සවන්දෙන්න SBS සිංහල සේවය ගෙන එන සාකච්චාවට.

    • 12 min

Customer Reviews

4.3 out of 5
32 Ratings

32 Ratings

Largesoap ,

I really like this podcast

මම නම් ඔස්ට්‍රේලියාවේ නෙමෙයි ඉන්නේ .. ඒත් ඔස්ට්‍රේලියාව ගැන දැන ගන්නත් සමහර ලංකාවේ අහන්න නොලැබෙන ප්‍රවෘත්ති අහන්නේ SBS එකෙන් .. ♥️✨

Sizsro ,

HIGHLY RECOMMEND

Concise presented and well read news

Vinod Izuru ,

Good Luck!!!

I really enjoy listening to your podcast and continue expanding my knowledge of the investing landscape!! 😍😍 Thank you soo much and keep up the great work !!!!!
🎊🎉👍🏻

Top Podcasts In News

Global News Podcast
BBC World Service
The Global Story
BBC World Service
Tamil Classic Speeches
Tech Entrepreneur
Dean at Stumps
Dean du Plessis
The WAN Show
Linus Tech Tips
Les Grandes Gueules
RMC

You Might Also Like

More by SBS

SBS Tamil - SBS தமிழ்
SBS
SBS Korean - SBS 한국어 프로그램
SBS
SBS Finnish - SBS Finnish
SBS
G'Day Australia - مرحبا أستراليا
SBS
SBS Easy French
SBS
Europa Voice
SBS