11 episodes

Embark on an adventure-filled journey through space and time on our THRAIYATHRI ship with the latest technology. Visit distant planets, encounter exotic alien lifeforms, and explore ancient civilizations. Make stops at historical eras to witness key events in human history. Fasten your seatbelts, sit back, and enjoy the ride. A truly exciting and memorable experience. Thank you for choosing to travel with us.

Thraiyathri Podcast THRAIYATHRI PODCAST

    • Arts
    • 5.0 • 2 Ratings

Embark on an adventure-filled journey through space and time on our THRAIYATHRI ship with the latest technology. Visit distant planets, encounter exotic alien lifeforms, and explore ancient civilizations. Make stops at historical eras to witness key events in human history. Fasten your seatbelts, sit back, and enjoy the ride. A truly exciting and memorable experience. Thank you for choosing to travel with us.

    Forgotten Anniversary

    Forgotten Anniversary

    "Syd mead" කෝපරේට් කලා කරුවා අනාගත නව සංකල්ප කලාවට යථාර්ථයක් එක් කලේ, ඔහු වෘත්තියෙන් ලද අත්දැකීම් මත පදනම් කරගෙනය. නව සංකල්ප කලාකරුවෙකු වීමේ සැබෑ හරය මෙය යැයි කීම කෙතරම් සාධාරණද යන්න ගැටලුවකි. හුදෙක් ඇස පිනවන කලා කෘතියකට ප්‍රායෝගිකත්වය එක් කිරීමට දරන උත්සාහයෙන් වෙනම ලෝකයක් විචාරයේ යෙදෙන්නන්ගේ ඔළුවේ නිර්මාණය කරන්නේ එම සංකල්ප ඔළුවේ මුල් බැසගෙනමය.

    මිනිස්සුන්ගේ අමු රහ සහ කුණු රහ අතර දෝලනය වූ "මීයා " තුලින් අප ගත්තේ, මලපන්නාගෙන උදේ ඉඳන් රෑ වෙනකම් බණින හුදී ජනයාගේ පැටන් එකෙන් පොට පැන, කෝපය සහ නිර්මාණාත්මක තාවය එකට මුසුකර තමන්ට හැකි අයුරින් ගැටලුවට පිලියමක් දීමට උත්සාහ කිරීමයි. ඔබට හැකි අයුරින් දෙන පිළියම මැටි මෝඩ එකක් විය හැක, නැතිනම් ඔබටත් වන්නේ සමාජයට තවත් කම්කරච්චලයක් වීමටය.
    --------------------------------------------

    Links for the topics we talked about

    Syd mead - https://en.wikipedia.org/wiki/Syd_Mead

    Art of Syd mead - https://sydmead.com/gallery/#

    Meeya - https://itn.lk/videos/teledramas/meeya/

    Good Night Colombo - https://artra.lk/visual-art/goodnight...

    Memories (1995) - https://www.imdb.com/title/tt0113799/

    Scavengers Reign - https://www.imdb.com/title/tt21056886/



    --------------------------------------------

    Our social media links

    Facebook : http://www.facebook.com/profile.php?i...

    Instagram :   / thraiyathri  


    --------------------------------------------

    End Song : The Animals by House of the Rising Sun (1964)
    -    • The Animals - House of the Rising Sun...  


    --------------------------------------------

    Personal Links

    Chanaka Sandaruwan :   / chanaka.sandaruwan.121  

    Thimira Dilan :   / thimz96  

    • 39 min
    EP09 - Teens want Beatles ! Not Jesus !

    EP09 - Teens want Beatles ! Not Jesus !

    සොබාදහමේ නීතියට පිට පැන හිස හැරුනු අතේ දුවන වලිගය හලා ගත්තු වදුරා

    ඊලගට සෙල්ලම් කරන්න හදන්නේ ජීවිතයේ මූලික තැනුම් ඒකකය සමගය.



    විද්‍යා ප්‍රබන්ද ලෙස පැවති බොහෝ දේ අපගේ යථාර්ථට ඇතුල් වෙන්නේ අපේ යතාර්තය පිලිබද ප්‍රශ්නාර්තයක් නංවමිනි.

    එහෙත් ඇතැම් විද්‍යා ප්‍රබන්ධ ඇත්තේ හුදෙක් බලා රසවිදීමට පමණි,

    ඕනාවට වඩා සංකීර්ණය කර සිතීමෙන් "The creator " වැනි චිත්‍රපට රස වින්දනයට බාදා විය හැක.



    ඒ කෙසේ වෙතත් ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ සිනමාවට ඉරනම් වී ඇත්තේ හාත්පසින්ම වෙනස්ම වෙනස් දෙයකි

    විචාරයට තියා හොයා ගන්නට වත් නැති වෙමින් පවතී. සමහර විද්‍යා ප්‍රබන්ධ නිශපාදනා ගාර වලම අමතක වී ගියේ

    ඒ චිත්‍රපට වල තිබූ හාස්‍ය මදිකම නිසාය. ආතර් සී ක්ලාක් මහතාගේ විද්‍යා ප්‍රබන්ධ කතාවක්

    ඇසුරෙන් නිම වූ " කාලත්‍රමාපනී " චිත්‍ර පටය ද තවත් එවැනි චිත්‍ර පටයකි.



    කැනන් ඉවෙන්ට්! මේ වාගේ දේවල් වෙන්න පුලුවන් ජීවිත වලට විතරක් නෙවෙයි.

    විවිධ ක්ෂේත්‍ර වලටත් වෙන්න පුලුවන්. Bob dylan ගෙන් හදුනාගත් තහනම් මල්,

    "lucy in the sky with diamonds" උනේ කොහොමද ?

    නීති රාමුවෙන් මත්ද්‍රව්‍ය ලෙස හං වඩු ගැසුනු LSD ත් " Beatles" ලා හට සංගීත් ක්ෂේත්‍රයේ

    කැනන් ඉවෙන්ට් එකක් වෙන්නට කෙතරම් දායකත්වයක් දැක්වූවා ද?





    --------------------------------------------



    Links for the topics we talked about



    gene editing - https://www.fda.gov/news-events/press-announcements/fda-approves-first-gene-therapies-treat-patients-sickle-cell-disease



    Lazarus - https://www.imdb.com/title/tt28454008/



    Quentin Blake's Box of Treasures - https://www.imdb.com/title/tt26518389/



    Kalathramapani - https://www.facebook.com/1832293872/posts/pfbid0MwoHKkF8TEFgo4T8vZH5Raz59RsvNcLKSD79KQJ9mpMPc2oSTDBwsuTwm1dXnYuhl/



    The Amazing World of Gumball - https://www.imdb.com/title/tt1942683/



    --------------------------------------------



    Our social media links



    Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about



    Instagram : http://www.instagram.com/thraiyathri/





    --------------------------------------------



    End Song : Within You Without You (Remastered 2009) - https://www.youtube.com/watch?v=HsffxGyY4ck





    --------------------------------------------



    Personal Links



    Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/



    Thimira Dilan : http://www.facebook.com/thimz96



    Udana wijethilaka : https://www.facebook.com/udana.wijethilaka



    Bhagya rathnaweera : https://www.instagram.com/bhagyareads?igshid=OGQ5ZDc2ODk2ZA==

    • 1 hr 1 min
    EP08 - Spider-man variant spotted in Pettah

    EP08 - Spider-man variant spotted in Pettah

    උණුසුම් වසන්තය අතරමැද ඇදවැටුණු උල්කා වර්ෂාව සුභ කාලයක පෙර නිමිති සේ දැනුණේ

    විනාශකාරී සිදුවීම් පෙළක් ඇති කාලයක් මැද සියලු ජීවීන්ට සාපයක් වී ඇති

    කිසිදා සුව කිරීමට නොහැකි වේ යැයි සිතූ පිලිකාව සුව කරගැනීමට තවත් පියවරක් ළංවී ඇතැයි ලද පුවතිනි.

    දෛවය සමහර කලාකරුවන් එක් කළේ කලාව සුන්දර කර ගැනීමටය "sofi tukker" තවත් එක් උදාහරණයකි.

    එහෙත් කලබගෑනි ගොඩක් මැද එළිදැක්වූ spider verse අති සාර්ථකව ප්‍රේක්ෂකයා වැළඳ ගත්තේ සාම්ප්‍රදායික ඇනිමේශනය උඩුයටිකුරු කරමින්.



    බිව්වාද වතුර!





    --------------------------------------------



    Links for the topics we talked about



    New Cancer treatment - https://www.prnewswire.com/news-releases/city-of-hope-scientists-develop-targeted-chemotherapy-able-to-kill-all-solid-tumors-in-preclinical-research-301888576.html



    Summer Ghost - https://g.co/kgs/Xoe8Av



    Warhammer - https://www.destructoid.com/reviews/review-warhammer-40000-space-marine/



    Sofi tukker - https://youtu.be/bJX6-Rd0zkA?si=zJ_jJjwmWuWn0IPz



    --------------------------------------------



    Our social media links



    Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about



    Instagram : http://www.instagram.com/thraiyathri/





    --------------------------------------------



    End Song :https://www.youtube.com/watch?v=U2WDdccgaDY - Rainbow Kitten Surprise - It's Called: Freefall





    --------------------------------------------



    Personal Links



    Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/



    Thimira Dilan : http://www.facebook.com/thimz96



    Udana wijethilaka : https://www.facebook.com/udana.wijethilaka

    • 1 hr 23 min
    EP07 -This is how our reality slowly turn into a black mirror episode

    EP07 -This is how our reality slowly turn into a black mirror episode

    ඇමරිකාව පිටසක්වල ජීවීන් ගැන කියන්න කතන්දර එක්ක හොලොව්ඩය වැඩ වර්ජන වල ඇවිලුනේ නැති වෙන්නට යන රැකිරක්ෂා රැක ගන්නටය.



    මෙසේ විකාර කාරී විද්‍යා ප්‍රබන්ධක් වීගෙන යන අපගේ යථාර්ථයේ සියදිවි නසා ගැනීම නීතිගත කිරීම පිළිබඳ කෙතරම් දුරට සිතා බැලිය යුතුද?



    තමා ප්‍රවීණයෙක් කියා සිතනවාද?

    තමාගේම ප්‍රවීණත්වය තමාගේම සිර ගෙයක් බවට පත්කරගෙන එහි ලද මාන්‍ය යෙන්ම ඇතුළේ සිරවී සිටින කලා කරුවා තලා පෙලීම කෙතරම් සාධාරණ ද?



    Alberto, Cocteau වැනි වෙනස්ම කාල පරාස වල ජීවත් වුණු කලාකරුවන් කියන්නට උත්සාහ දරන්න ඇත්තේ මෙය ද?





    සිත තුළ ජීවත් වන කලාකරුවා ජීවත් කිරීමට කාරුණික වන්න;





    --------------------------------------------



    Links for the topics we talked about



    3D printed meat - https://steakholderfoods.com/#scroll_page3



    Elon Musk’s Neuralink says it has FDA approval for human trials - https://www.washingtonpost.com/business/2023/05/25/elon-musk-neuralink-fda-approval/



    UFO hearing -

    https://www.youtube.com/live/SpzJnrwob1A?feature=share



    Writers strike - https://www.livemint.com/industry/media/hollywood-strike-wga-sag-aftra-writer-actor-protest-netflix-paramount-studio-artificial-intelligenceamptpott-11690437866713.html



    babylon anime - https://m.imdb.com/title/tt10937632/



    La villa Santo Sospir by jean cocteau - https://youtu.be/JGiv5xeTNFc



    Where to begin with Jean Cocteau - https://www.bfi.org.uk/features/where-begin-with-jean-cocteau



    Zero7 - https://www.youtube.com/@Zero7VEVO





    --------------------------------------------



    Our social media links



    Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about



    Instagram : http://www.instagram.com/thraiyathri/





    --------------------------------------------



    End Song : https://www.youtube.com/watch?v=R5GQ_xlkwzc - Saba Adare Thiyenne (Dutu Mul Dine ) Gaminda Priyaviraj





    --------------------------------------------



    Personal Links



    Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/



    Thimira Dilan : http://www.facebook.com/thimz96



    Udana wijethilaka : https://www.facebook.com/udana.wijethilaka

    • 1 hr 4 min
    E06 - From addiction to manipulation

    E06 - From addiction to manipulation

    වර්තමානයේ දියුනු යැයි කියන මිනිසා ඇගිලි තුඩු අතරට ලැබී ඇති ලෝකයම ගැට ගසන තාක්ශනය මට්ටු කරගන්න තරමට මිනිසා දියුනු ද?

    නැතිනම් පිටසක්වල තාක්ශනයක් අතේ මිටි මොලවා සිටින තවත් වානරයන් ද?

    සාහසික ඝාතනය සිදුකල පිහිය වරදකරු යැයි හන්වඩු ගසා එල්ලුම්ගස් නැංවීම කෙතරම් සාධාරණ ද?

    හරි වැරදි නො තෝරා ඇඟ බේරාගෙන අපි කතා කරන සමජ සහ සමාජ ජාල උභතෝකෝටිකය.



    --------------------------------------------



    Links for the topics we talked about





    Dreak Sinhala Rap - https://youtube.com/shorts/7McxL8579-Q?feature=share



    Over the garden wall - https://youtu.be/36mAsVSH_-s



    Lovers Anime - https://youtu.be/tEs08eC0GJE



    Unreal engine 5.2 updates - https://youtu.be/I7zyNDazmGQ



    Endless engine - https://youtu.be/mIDlU_sKto0



    Apashe - https://www.youtube.com/@ApasheOfficial



    The Social Dilemma - https://youtu.be/uaaC57tcci0





    --------------------------------------------



    Our social media links



    Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about



    Instagram : http://www.instagram.com/thraiyathri/





    --------------------------------------------



    End Song :https://youtu.be/x4maoo4A3x4 - Enigma Sadness





    --------------------------------------------



    Personal Links



    Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/



    Thimira Dilan : http://www.facebook.com/thimz96



    Udana wijethilaka : https://www.facebook.com/udana.wijethilaka

    • 1 hr 21 min
    How we discovered an Alien language | Apple bite talks 01

    How we discovered an Alien language | Apple bite talks 01

    Festival සමයේ අසරන වීම සහ අලුත් අවුරුද්ද දියාරු වීමට හේතු ගලපන තුන්වන ලෝකයේ ජීවත්වෙන අපි ද,



    තරමක් දන්නා දුම්වැටිය පසෙකලා නොදන්නා Vape රෙද්ද අස්සේ දමා ගන්නට යන්න පලමු ලෝකයේ අපි දන්නා එකල හිරු නොබසින රාජධානිය ද අතර,



    හුදී වැසියන් - " AI එචරම අව්ලක් නෑ වගේ"

    Chaos GPT - " Hold My Beer!"



    මිනිස්සු වඳ කරලා ලෝකය බේරාගන්න සැලසුම් සකසන Chaos GPT



    --------------------------------------------



    Links for the topics we talked about





    Alaska Willow oil project : https://www.washingtonpost.com/climate-environment/2023/03/17/willow-project-alaska-oil-drilling-explained/



    ANIME ROCK, PAPER, SCISSORS : https://www.youtube.com/watch?v=GVT3WUa-48Y



    Netflix used AI for background design in this anime : https://www.youtube.com/watch?v=J9DpusAZV_0









    --------------------------------------------



    Our social media links



    Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about



    Instagram : http://www.instagram.com/thraiyathri/





    --------------------------------------------



    End Song :https://www.youtube.com/watch?v=kijpcUv-b8M - Queen - Somebody To Love





    --------------------------------------------



    Personal Links



    Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/



    Thimira Dilan : http://www.facebook.com/thimz96



    Udana wijethilaka : https://www.facebook.com/udana.wijethilaka

    • 55 min

Customer Reviews

5.0 out of 5
2 Ratings

2 Ratings

Upek❤️♥️ ,

Ma Boys ♥️🔥

This is chilling 😍😌🔥🔥

Top Podcasts In Arts

Sherlock Holmes Sinhalen
Demo Cracker
Gaza Guy
Gaza Guy
Baked The Podcast
All Ears FM
Think and Grow Rich
Bhagyesh Dhekar
Vidhyavudan Kadhai Kelu - Tamil Audio Stories
Vidhya Subash
Tamil Audio Books
Jerry