7 afleveringen

මෙය අමුතු කතාවකි
එය පුදුම නගරයකි
කිසියම් කෙනෙකුට මෙය
මනංකල්පිත කතාවක් සේ
පෙනි ගියහොත්
ඒ ගැන ද පුදුම විය යුතු නැත.

Voice Of Adventure Cups Design Studio

    • Maatschappij en cultuur

මෙය අමුතු කතාවකි
එය පුදුම නගරයකි
කිසියම් කෙනෙකුට මෙය
මනංකල්පිත කතාවක් සේ
පෙනි ගියහොත්
ඒ ගැන ද පුදුම විය යුතු නැත.

    VOA Mahaa Daara 01 | මහා තැනිතලාවේ ආඩම්බරය මහා ධාර 01 : S01E07

    VOA Mahaa Daara 01 | මහා තැනිතලාවේ ආඩම්බරය මහා ධාර 01 : S01E07

    මහා තැනිතලාවේ ආඩම්බරය මහා ධාර 01 - ලංකාවේ අභ්‍යන්තර තැනිතලාවේ සුන්දර පාරාදීස මිටියාවතේ තැනින් තැත උස්ව නැගී ඇති ශේෂ කදු කියන්නෙ කතන්දර ගොඩක්. ඒ අතරින් නොස්ටැල්ජියානු කදු ගොඩයි. පිටසක්වල එළි බහින අමුතුම කන්දක ඉතිහාසය දිගාරින්නයි මේ වෑයම..

    Play with Voice Of Adventure visiting  https://anchor.fm/VOA
    - Cups design studio -
    www.voa.cupdes.com


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/voa/message

    • 45 min.
    VOA Bulathvita Kalawa | බුලත්විට කලාව : S01E06

    VOA Bulathvita Kalawa | බුලත්විට කලාව : S01E06

    මාණික්කාවත ඇල් කෙමෙස්ට් සැන්තියාගෝ නම් සැරිසරන්නා...ජීවිතය  ගම් නිගම්  ආට් එක්ක  බිහිවුනේ කොහොමඳ  මේ කතා බහ සිදුවන්නේ ඊලඟ කතාව කීමට පෙර සූදානමක් ලෙසයි අපි ඊලඟ කතාව කීමට බුලත්විට මෙහිදී සූදානම් කරමු..ඉතින් ඔයත් මේ කතාව අහලා  ඊලඟ සුන්දර ගමන් අහන්න සූදානම් වෙන්න...මේක කලාවක්....



    - Cups design studio -
    www.voa.cupdes.com


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/voa/message

    • 42 min.
    VOA Dumbara Wanuma 04 | දුම්බර වැනුම 04 : S01E05

    VOA Dumbara Wanuma 04 | දුම්බර වැනුම 04 : S01E05

    දුම්බර වැනුම 04 නකල්ස් කදු පන්තිය නොහොත් දුම්බර වනපෙත් ගැන සාකච්ඡාවක් ආරම්භ කරමින් එහි ඇති විවිද කදු වල අත්දැකීම් බෙදාගැනීම සඳහා කල යුත්සහයකි.මෙහිදි නකල්ස් කඳු පද්ධතිය හා නකල්ස් කදුපහ නැගීමේ ගමනක  කොටසක් කතාවේ සඳහන් වෙයි.

    Play with Voice Of Adventure visiting  https://anchor.fm/VOA

    - Cups design studio -

    www.voa.cupdes.com


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/voa/message

    • 57 min.
    VOA Dumbara Wanuma 03 | දුම්බර වැනුම 03 : S01E04

    VOA Dumbara Wanuma 03 | දුම්බර වැනුම 03 : S01E04

    දුම්බර වැනුම 03 නකල්ස් කදු පන්තිය නොහොත් දුම්බර වනපෙත් ගැන සාකච්ඡාවක් ආරම්භ කරමින් එහි ඇති විවිද කදු වල අත්දැකීම් බෙදාගැනීම සඳහා කල යුත්සහයකි.මෙහිදි නකල්ස් කඳු පද්ධතිය හා නකල්ස් කදුපහ නැගීමේ ගමනක  කොටසක් කතාවේ සඳහන් වෙයි.

    Play with Voice Of Adventure visiting  https://anchor.fm/VOA

    - Cups design studio -

    www.voa.cupdes.com


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/voa/message

    • 42 min.
    VOA Dumbara Wanuma 02 | දුම්බර වැනුම 02 : S01E03

    VOA Dumbara Wanuma 02 | දුම්බර වැනුම 02 : S01E03

    දුම්බර වැනුම 02 නකල්ස් කදු පන්තිය නොහොත් දුම්බර වනපෙත් ගැන සාකච්ඡාවක් ආරම්භ කරමින් එහි ඇති විවිද කදු වල අත්දැකීම් බෙදාගැනීම සඳහා කල යුත්සහයකි.මෙහිදි නකල්ස් කඳු පද්ධතිය හා නකල්ස් කදුපහ නැගීමේ ගමනක  කොටසක් කතාවේ සඳහන් වෙයි.



    Play with Voice Of Adventure visiting  https://anchor.fm/VOA



    - Cups design studio -

    www.voa.cupdes.com


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/voa/message

    • 58 min.
    VOA Dumbara Wanuma 01 | දුම්බර වැනුම 01 : S01E02

    VOA Dumbara Wanuma 01 | දුම්බර වැනුම 01 : S01E02

    දුම්බර වැනුම 01 නකල්ස් කදු පන්තිය නොහොත් දුම්බර වනපෙත් ගැන සාකච්ඡාවක් ආරම්භ කරමින් එහි ඇති විවිද කදු වල අත්දැකීම් බෙදාගැනීම සඳහා කල යුත්සහයකි.මෙහිදි නකල්ස් කඳු පද්ධතිය හා නකල්ස් කදුපහ නැගීමේ ගමනක  කොටසක් කතාවේ සඳහන් වෙයි.



    Play with Voice Of Adventure visiting  https://anchor.fm/VOA

    Present by Mahesh B Dahanyaka & Asanka Asiri

    Jingle Composed by  Sudhara Kalhan Jayalath

    Album Cover by Rajika Nishan Thilakarathna

    - Cups design studio -

    www.cupdes.com


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/voa/message

    • 1 u. 7 min.

Top-podcasts in Maatschappij en cultuur

De Jongen Zonder Gisteren
NPO Luister / WNL
Villa Betty
Floor Doppen & Dag en Nacht Media
Lang Zal Ze Leven
Liesbeth Staats / Corti Media
Echt Gebeurd
Echt Gebeurd
Aaf en Lies lossen het wel weer op
Tonny Media
Teun en Gijs vertellen alles
Teun van de Keuken & Gijs Groenteman