5 episodes

St. Luke 4: 18 – 19 " The Spirit of the Lord is upon me, because He has anointed me to preach the Gospel to the poor. He has sent me to heal the broken hearted, to preach deliverance to the captives, and recovering of sight to the blind, to set at liberty them that are bruised, to preach the acceptable year of the LORD".

Isaiah 57:15 For this is what the high and exalted One says – He who lives forever, whose name is holy: "I live in the high and holy place, but also with him who is contrite and lowly in spirit to revive the spirit of the lowly and to revive the heart of the contrite."

St. John 14:18 "I will not leave you as orphans; I will come to you".

Haskame Mohotha's Podcast Haskame Mohotha

    • Religion & Spirituality

    අපි දෙවිදුගේ අභිමුඛයේ | Pastor Malinda Wavita

    අපි දෙවිදුගේ අභිමුඛයේ | Pastor Malinda Wavita

    දෙවියන්වහන්සේගේ අභිමුඛයේ ඇති බලය ගැන මෙම දේශනාව තුලින් පැහැදිලි කරන අතර විශේෂයෙන්ම සභාවට පැමිණීමේ ඇති වැදගත්කමද දේව වචනය තුලින් පැහැදිලි කරනු ලබයි. ඔබගේ ප්‍රශ්නය කොපමණ කාලයක් පුරාවට තියෙනවදා යන්න දෙවියවහන්සේට වැදගත් නොවන අතර දේව අභිමුඛය තුල සියල්ල විසදිය හැකි බව දේව වචනය තුලින් පහදනු ලබයි.

    • 39 min
    සුව දෙන ස්පර්ශය | Pastor Malinda Wavita

    සුව දෙන ස්පර්ශය | Pastor Malinda Wavita

    දෙවියන්වහන්සේ ඔබට සුවය දෙන බව ඔබ කොපමණ ලෙස විශ්වාස කරනවද... ඔබගේ ඇදහිල්ලේ තරම කොතරම්ද... සුවකරනන් බැරි රෝගයකින් ඔබ පෙලෙනවද.. ඔබ කොතරම් කාලයක් එයින් පීඩාවට පත්වෙලාද...
    එසේනම් නරබන්න ජ්‍යෙෂ්ඨ සභාපාලක මලින්ද වෑවිට විසින් ගෙන එන දෙවියන්වහන්සේගේ පණිවිඩය....!!!

    • 27 min
    අපි කවුරුද? | Pastor Malinda Wavita

    අපි කවුරුද? | Pastor Malinda Wavita

    අපි කවුරුද? මොහොතින් මොහොත මේ ගෙවී යන කාලයේ, ඔබගේ ජීවිතය හුදකලා වී ඇත්ද? කිසිම දෙයක් සිතා ගන්ට බැරුව සීසීකඩ ගිය අවුල් වූ මනසක්ද ඔබට ඇත්තේ? රාත්‍රිහිද දවාලෙහි ද අතරමං වී ඔබ සොයන්වද ජීවිතය?

    එසේ නම් නරඹන්න මේ දේව වචනය ජ්‍යෙෂ්ඨ සභාපාලක මලින්ද වෑවිට විසින් ඔබට තේරුම් කර දෙයි ඔබ කවුද යන වග…!!!

    • 42 min
    පස් ආකාර ජයග්‍රහණ සිතුවිලි | Pastor Malinda Wavita

    පස් ආකාර ජයග්‍රහණ සිතුවිලි | Pastor Malinda Wavita

    ජීවිතය ගැන හැරිලා බැලුවොත් ඔබ සැලසුම් කල ආකාරයට ආකාරයටම ජීවිතය ජයගෙනද... නැත්නම් පරාජිතද...? අපේ සිතුවිලි කෙසේද? ඔබගේ සිතුවිලි වලට වඩා දෙවියන්වහන්සේගේ සිතුවිලි විශාල බව ඔබ දනන්වාද? ඔබගේ මනස කෙසේද පුහුණු කර තිබෙන්නේ... එය වෙනස් කර ගන්න කැමතිද? සභාපාලක මලින්ද වෑවිට විසින් ඔබ සිතිය යුතු ආකාර 5ක් ගැන දේව වචනය තුලින් පෙන්වනු ලබයි...

    • 1 hr 5 min
    ප්‍රශංසාව හා පොරොන්දුව | Pastor Malinda Wavita

    ප්‍රශංසාව හා පොරොන්දුව | Pastor Malinda Wavita

    දේව වචනය තුලින් ඔබට කොතරම් පොරොන්දු දෙවියන්වහන්සේ විසින් දී ඇත්ද? නමුත් ඔබගේ පීඩාව, ප්‍රශ්නය තුලින් යන විට ඔබගේ ආකල්පය කෙසේද ? සමහර විට ඔබ සේවය කරනවා නමුත් පීඩාව නිසා ඔබගේ ජීවිතයේ දැන් තත්වය කෙසේද ? මෙවැනි තත්වයක් තුල ඔබ දෙවිදුන්ට දක්වන ප්‍රශංසාව නමස්කාරය කෙසේද ? යොෂුවා, කලෙබ් තුලින් දේවගැති වරයා දී ඇති පොරොන්දුව ගැන බලාපොරොත්තු ඇතුව ඉදිරිය දකින ආකාරයද, පාවුළු හා සීලස් තුලින් අම්මරුකම් මධ්‍යයේ අපි දෙවිදුන්ට ප්‍රශංසා කරන විට ජීවිතයට ඇති වන බලපෑම ගැන වචනය තුලින් පැහැදලි කරනු ඇත.

    • 41 min

Top Podcasts In Religion & Spirituality

O Chilie Athonită - Bucurii din Sfântul Munte
O Chilie Athonită
VULNERABIL
Ramona Lazar
Cuvântul lui Dumnezeu pentru astăzi
Fundația S.E.E.R. România
Proteine Pentru Suflet
Glen Mitori
The BEMA Podcast
BEMA Discipleship
BibleProject
BibleProject Podcast