11 мин.

තමන්ගෙ වටේ සීමාවක් තියාගන්න ඕනෙ ඇයි ‪?‬ Lahiru Nisanka podcast

    • Самосовершенствование

අපි අද කතා කරන්නෙ තමන්ගෙ වටේ සීමාවක් තියාගන්න එක . ඒ කියන්නෙ තමන්ගෙ දේවල් වලට මිනිස්සු අනවශ්‍ය විදිහට අත දාන එක නවත්තන්න කරන්න පුලුවන් දෙයක් ගැන . ඒක තමා වැටක් ගහන එක . ඔයාට පුලුවන් තමන්ගෙ වටේ පෞරුෂත්වය කියන වැට ගහන එක . ඒකෙන් වෙන්නේ අනිත් මිනිස්සුන්ගේ විකාර ප්‍රශ්න තමන්ගේ ජීවිතේට බලපාන එක අවම වෙන එක . වැට ඇතුලෙ තියාගන්න ඕනෙ කව්ද වගේම වැටෙන් එලියෙ තියාගන්න ඕනෙ කවුද කියන එක ගැන මම මේ podcast එකෙන් අද කතා කරනවා . ඔයාලගෙ අදහස් අනිවාර්‍යෙන් මට කියන්න . ඔයාලගේ ප්‍රශ්න වලට මම ඉස්සරහටත් උත්තර අරගෙන එන්නම් .