15 min

Idikada S01 E35 Idikada

    • Music Interviews

සුභාවිත ගීතය පිලිබඳව විමසන අපේ වැඩසටහන් පෙල විවිධාකාර වූ මංපෙත්වල ගවේෂණය කරන චාරිකාවක්. ඉතින් අද අපේ කතිකාවට බඳුන් කරන ගීතයත් එවන් වූ සුන්දර සාහිත්‍ය ලාලිත්‍යයකට සැකසුනු ගීතයක්. එක් අතකින් මෙම ගීතයේ තේමාවද සුවිශේෂියි. එසේම විවිධ අරුත් ගෙන දෙනවා... නමුත් මෙම ගීතයේ සැබෑම අරුත සහ ඒ වටා පෙල ගැස්වුනු වටපිටාව පිලිබඳවත් මෙම විනාඩි කිහිපය තුල ඔබට දැන ගැනීමට පුළුවන්.