27 min

රියැලිටිය #87 රට කරවන හැටි Rata Karawana Hati

    • Politics

ෂෝන් බොඩිලාඩ් තමන්ගේ සිමියුල්ක්‍රා ඇනඩ් සිමියුලේෂන් කියන පොතෙන් අපි රියැලිටිය දකින හැටි ගැන නිර්වචනයක් දෙන්න උත්සහා කරනවා. අද අපි කතා කරන්නේ බොඩ්‍රිලාඩ් ට අනුව මිනිස්සු රියැලිටිය දකින විදිහ සහ ඒක ලාංකිකයන්ට අදාල වෙන විදිහ ගැන.