46 min

Surprised : මැටි වැඩ සහ නවීන්ගේ Anniversary එක සමරපු හැටි. A. R. Rahman ව ශකිලට හමු වුන මොහොත| Tri-Angle Podcast EP 074 Tri-Angle Podcast

    • Leisure

වැඩ රාජකාරි රාශියක් මැද ඉන්න ගමන් කොහොම හරි Podcast එක ඔයාල වෙනුවෙන් up කරන්න අපි අමතක කරන්නෙ නෑ. ඉතින් මුලින්ම කියන්න ඕන අද episode එකෙන් ඔයාලට අහන්න බලන්න ලැබෙන්නේ අපේ රසකතා set එකක් තමයි කියන එක. ඒ අතර ඔයාල හැමෝම පොදුවේ අපෙන් ඇසූ කරුණු කිහිපයක් ගැන කතිකා කෙරුණු fun chat එකක් දිගහැරේවි. ඒ වගේම මේ මතක් කිරීම, ඉදිරි සති කිහිපය පුරාවට අපේ episode විශේෂ episode වීමට නියමිතයි. ඉතින් එහෙනම් මේ ආරාධනය රසවිඳින්න Tri-Angle Podcast Episode 74! ඔබට ජය ✌

Top Podcasts In Leisure

Sword AF
Smosh
House Rules with Myquillyn Smith, The Nester
Myquillyn Smith
Fallout Lorecast - The Fallout Video Game & TV Lore Podcast
Robots Radio
Critical Role
Critical Role
Duck Call Room
Si Robertson & Justin Martin
The Big Three by Donut Media
Donut