16 episodes

A podcast which speaks about us - our ups and downs - ins and outs - and a lot about you - about me.
This is a personal journal where I will share my ideas about many things in plain language. So join me and keep listening. I reach out to you - where ever you are - so stay tuned

සත්‍ය වශයෙන් ම ලංකාවේත් ඉන් පිටත් වෙසෙන ලාංකික අපි ගැන කතා කරමු - දුකෙන් වගේම සතුටින් - හොඳ වගේම නරක
මම රවී @ රවී Talks

Ravi Talks - Podcast I Ravi

    • Society & Culture

A podcast which speaks about us - our ups and downs - ins and outs - and a lot about you - about me.
This is a personal journal where I will share my ideas about many things in plain language. So join me and keep listening. I reach out to you - where ever you are - so stay tuned

සත්‍ය වශයෙන් ම ලංකාවේත් ඉන් පිටත් වෙසෙන ලාංකික අපි ගැන කතා කරමු - දුකෙන් වගේම සතුටින් - හොඳ වගේම නරක
මම රවී @ රවී Talks

    Street Dogs - තවත් එක බලු කතාවක්

    Street Dogs - තවත් එක බලු කතාවක්

    ලෝකයේ බොහෝ රටවල අයාලේ ගැවසෙන සුනඛයන් හා බළලුන් විශාල සමාජ හා සෞඛ්‍ය ගැටලුවක් වී ඇත.

    උන්ව අපේ වටපිටාවෙන් ඉවත් කිරීම හෝ හිංසා කිරීම ශිෂ්ඨ සමාජයක ලක්ෂණයක් නොවේ. එසේම උන්ගෙන් මිනිසුන් හට සිදුවිය හැකි අනතුර ද අප අවම කළ යුතුය.

    අද කතාව ඒ ගැනයි.

    #Stray_dogs #street_dogs #straydogs #streetdogs #srilanka #sinhala #podcast 


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/indrajith-ravilal/message

    • 13 min
    Success After Your 40s - මැදි වියෙන් පසු ජීවිතය ජයගමු

    Success After Your 40s - මැදි වියෙන් පසු ජීවිතය ජයගමු

    ලංකාව ඇතුළු ආසියාතික බොහෝ රටවල අපි මැදි වියෙන් පසු ජීවිතය ඔහේ ගලාගෙන යාමට ඉඩ දී බලා සිටිමු. ඇතැම් අය මරණය එන තුරු බලා සිටී.
    එහෙත් ලෝකයේ ඇතැම් රටවල මිනිසුන් අළුත් ජීවිතයක් අරඹන්නේ හතළිස් වියෙන් පසුවයි. එපමණකින් නොනවතින ඔවුහු ජීවිතය ජයගෙන සාර්ථකත්වය ලබති.
    අද කතාව ඒ ගැනයි.
    #success #40_years #win_life
    Follow me on:
    https://www.facebook.com/indrajith.ravilal.52
    https://twitter.com/DocsRavi
    https://www.youtube.com/channel/UCdAAS1VN3VuLV5jlTO_DHyQ

    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/indrajith-ravilal/message

    • 49 min
    Lockdown - ලොක්ඩවුන් කොහොම ද?

    Lockdown - ලොක්ඩවුන් කොහොම ද?

    අපි මේ කොරෝනා වසංගතය පරදමු...
    අපි මේ ලොක්ඩවුන් එක නිවැරදි ව තරණය කරමු...
    මේ ඒ ගැනයි...
    https://twitter.com/DocsRavi
    https://www.facebook.com/indrajith.ravilal.52/

    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/indrajith-ravilal/message

    • 26 min
    මහා පිංකමට දොස් නගන්න එපා - අනුමෝදන් වෙන්න

    මහා පිංකමට දොස් නගන්න එපා - අනුමෝදන් වෙන්න

    මහා දානයන්ට, මහා පිංකමට අද සමාජ මාධ්‍ය තුළ කෙරෙන ඇතැම් නිග්‍රහ කිරීම් වලට අප විරෝධය දැක්විය යුතුයි.

    ඒ නුසුදුසු පෝස්ට් සමාජ මාධ්‍ය වල පතුරුවන්නේ සුළුතරයක් බෞද්ධයන් විසින් ම බවක් දැනුනු නිසා ඇති වූ චිත්ත පීඩාවෙන් යුතුව මේ එපිසෝඩ් එක කළා.

    මේ පණිවුඩය ඔබේ මිතුරන් අතරත් ශෙයා කරන්න. මේ ගැන ඔබේ අදහස දැනගන්නත් කැමතියි.


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/indrajith-ravilal/message

    • 17 min
    ලාංකික දේශපාලනය

    ලාංකික දේශපාලනය

    මේ මීට වසර දෙකකට පමණ පෙර පටිගත කළ අදහස් කිහිපයකි. මෙහිදී මා කිසිදු දේශපාලනඥයෙකුට හෝ පක්ෂයකට දෝෂාරෝපණය කිරීම වෙනුවට මහජනයා ලෙස අප වෙත පැවරී ඇති වගකීම් කෙරේ අවධානය යොමු කළ යුතු ආකාරය ගැන සාකච්ඡා කර ඇත.
    https://www.facebook.com/ravitalks.podcast
    https://twitter.com/DocsRavi

    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/indrajith-ravilal/message

    • 28 min
    How to be Happy all day long

    How to be Happy all day long

    This is my first podcast episode done in English. It was not with prior preparation and was spontaneous. I have spoken the words from my heart. Please listen and give your feedback.

    I recorded this in my car under heavy rainy conditions. Hence the sound quality may be a little mediocre.

    I have self-published a book on Amazon kindle about happiness LINK --> https://www.amazon.com/dp/B07NNXK98L


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/indrajith-ravilal/message

    • 40 min

Top Podcasts In Society & Culture

Truy Lùng Dấu Vết
Tôi
More Perspectives
Duy Thanh Nguyen
The Paranormal Podcast
Jim Harold
Trạm Radio
Trạm Radio
The Tri Way
Tri Lecao
Kien Tran
Kien Tran