මහාවිහාරය - Mahaviharaya Mahaviharaya Podcast
-
- Religion & Spirituality
මහාවිහාරය වනාහි ථෙරවාදී බුදුදහමේ හදවතයි. ප්‍රථම ධර්මසංගායනාවෙන් ත්‍රිපිටකයට නැංවුණු බුදුවදන නිවැරදි අර්ථකථන සමඟ පරම්පරාවෙන් පරම්පරාවට සුරක්ෂිත කළේද, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරමින් එහි චිරපැවැත්ම තහවුරු කළේද, පසුකලෙක ඇතිවුණු අධර්මවාදී වූ අභයගිරික ආදී විපරීත මත ඛණ්ඩනය කරමින් ථෙරවාදී බුදුදහම රැකගත්තේද මහාවිහාරයයි. මේ එලෙස රැකගත් නිවැරදි ධර්මය ඇසුරු කරමින් උතුම් නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමට කැමති ධර්මකාමී ගිහි පැවිදි පින්වතුන් හට පහසුවෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන 'මහාවිහාරය පොඩ්කාස්ට්' නම් ධර්ම සත්කාරයයි.
-
කෙසේද මා නිවෙන්නේ ? - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
කෙසේද මා නිවෙන්නේ ? - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
---
Send in a voice message: https://podcasters.spotify.com/pod/show/mahaviharaya-podcast/message -
පින් කළ කෙනා මෙලොව පරලොව සතුටු වේ - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
---
Send in a voice message: https://podcasters.spotify.com/pod/show/mahaviharaya-podcast/message -
අදත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා සේක - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
---
Send in a voice message: https://podcasters.spotify.com/pod/show/mahaviharaya-podcast/message -
ජීවිතය ගැන හොඳ අවබෝධයක් ඇතිකර ගැනීමට - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
---
Send in a voice message: https://podcasters.spotify.com/pod/show/mahaviharaya-podcast/message -
ඕනැම මානසික මට්‍ටමකින් නැඟී සිටීමට හොඳ ආදර්ශයක් - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
---
Send in a voice message: https://podcasters.spotify.com/pod/show/mahaviharaya-podcast/message -
මේ සත්‍යය ඔබට සනාතන වෙිවි. නිතර නිතර සිහිකළ යුතු කරුණු - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
---
Send in a voice message: https://podcasters.spotify.com/pod/show/mahaviharaya-podcast/message