8 episodes

රටක දියුණුවට අත්‍යවශ්‍යම සාධකයක් වන ආකල්පමය වෙනසක් කරා ලාංකීය තාරුණ්‍යය යා යුතු අවස්ථාවක ඔවුන්ට ඒ සඳහා නව අදහස් මෙන්ම දැක්මක් ලබා දෙන වැඩසටහනක් ලෙස ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහන හැඳින්විය හැක. ආකාශ වස්තූන් විසින් ඉරණම තීරණය කළ යුගයක් අවසන් කර දැක්මක් සහිත පරපුරක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි.
Hosted on Acast. See acast.com/privacy for more information.

සෙනසුරු අතුරුදහන් - Senasuru Athurudahan Neon Media

    • Business

රටක දියුණුවට අත්‍යවශ්‍යම සාධකයක් වන ආකල්පමය වෙනසක් කරා ලාංකීය තාරුණ්‍යය යා යුතු අවස්ථාවක ඔවුන්ට ඒ සඳහා නව අදහස් මෙන්ම දැක්මක් ලබා දෙන වැඩසටහනක් ලෙස ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහන හැඳින්විය හැක. ආකාශ වස්තූන් විසින් ඉරණම තීරණය කළ යුගයක් අවසන් කර දැක්මක් සහිත පරපුරක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි.
Hosted on Acast. See acast.com/privacy for more information.

    යුක්තිය තුළ සාධාරණත්වය තිබිය යුතුයි | Neon Podcast | Saliya Pieris

    යුක්තිය තුළ සාධාරණත්වය තිබිය යුතුයි | Neon Podcast | Saliya Pieris

    අල්ලස් හා දූෂණ සංස්කෘතිය වෙනස් කිරීමට කළ යුත්තේ කුමක් ද, නීතිය සැමට සමාන ද, නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගැන සෑහීමකට පත් විය හැකි ද සහ එම ආයතන කෙරෙහි මහජන විශ්වාසය ඇති කිරීමට නම් කුමක් කළ යුතු ද කියලා දැනගන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සහභාගී වූ ‘සෙනසුරු අතුරුදහන්’ සම්පූර්ණ වැඩසටහන නරඹන්න.
    Hosted on Acast. See acast.com/privacy for more information.

    • 41 min
    ලංකාවේ බැංකු පද්ධතිය ස්ථායී ද? | Neon Podcast | Sujeeva Rajapakse

    ලංකාවේ බැංකු පද්ධතිය ස්ථායී ද? | Neon Podcast | Sujeeva Rajapakse

    ලංකාවේ බැංකු පද්ධතියේ ගුණාත්මක බව ගිලිහී යාමට හේතු, ආර්ථික අර්බුදය සමග ඉදිරිය මොන වගේ වෙයි ද යන මාතෘකා ඇතුළු බැංකු ක්ෂේත්‍රය සම්බන්ධ තවත් වැදගත් තොරතුරු රැසක් දැනගන්න මහජන බැංකුවේ සභාපති ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ සහභාගී වූ ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහන නරඹන්න.
    Hosted on Acast. See acast.com/privacy for more information.

    • 59 min
    තරුණ පරපුර ආකල්පමය වශයෙන් දුර්වල ඇයි? | Neon Podcast | Mahendra Jayasekara

    තරුණ පරපුර ආකල්පමය වශයෙන් දුර්වල ඇයි? | Neon Podcast | Mahendra Jayasekara

    තාරුණ්‍යයේ තීන්දු තීරණ ගැනීමේ සහ විශ්ලේෂණාත්මක හැකියාව දුර්වල ඇයි, ළමයෙක්ට ස්වාධීනව හැදෙන්න නොදීම තුළ සමාජයට වන බලපෑම, වැඩිහිටියන්ගේ මග පෙන්වීම සහ අධ්‍යාපන ක්‍රමය තරුණ, තරුණියන්ගේ ආකල්පවලට බලපාන ආකාරය ඇතුළු තරුණ පරපුර පිළිබඳ වෙනස්ම ආකාරයේ සාකච්ඡාවක් සිදු කරන්න කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මෙවර ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහනට සහභාගී වුණා. මේ තරුණ පරපුර ගැන ඔහු දැක්වූ අදහස්…
    Hosted on Acast. See acast.com/privacy for more information.

    • 53 min
    AI විශේෂඥයෙකුගෙන් AI ගැන හෙළිදරව්වක් | Neon Podcast | Senasuru Athurudahan | Romesh Ranawana

    AI විශේෂඥයෙකුගෙන් AI ගැන හෙළිදරව්වක් | Neon Podcast | Senasuru Athurudahan | Romesh Ranawana

    කෘත්‍රිම විඥානය (Artificial intelligence) නිසා කොළඹ පාසලක දරුවන්ටත්, ගමේ පාසලක දරුවන්ටත් එක වගේ ගුණාත්මක බවකින් අධ්‍යාපනය ලබා දෙන හැටි, අවම සේවක සංඛ්‍යාවකින් ආයතනවල වැඩ කටයුතු කෙරෙන හැටි වගේම කෘත්‍රිම විඥානයේ ධනාත්මක සහ සෘණාත්මක බලපෑම් ගැන වැඩි විස්තර දැනගන්න Dialog Axiata PLC හි දත්ත විශ්ලේෂණය සහ කෘත්‍රිම විඥානය පිළිබඳ ප්‍රධානී රොමේෂ් රණවන සහභාගී වූ මේ වැඩසටහන නරඹන්න.
    Hosted on Acast. See acast.com/privacy for more information.

    • 1 hr 14 min
    ඉහළ ප්‍රතිලාභ ලැබෙන කොටස් වෙළඳ පොළ ආයෝජනය | Neon Podcast | Senasuru Athurudahan | Rajeeve Bandaranaike

    ඉහළ ප්‍රතිලාභ ලැබෙන කොටස් වෙළඳ පොළ ආයෝජනය | Neon Podcast | Senasuru Athurudahan | Rajeeve Bandaranaike

    Hosted on Acast. See acast.com/privacy for more information.

    • 37 min
    මොකක්ද මේ ණය ශ්‍රේණිගත කිරීම කියන්නේ? | Neon Podcast | Senasuru Athurudahan | Maninda Wickramasinghe

    මොකක්ද මේ ණය ශ්‍රේණිගත කිරීම කියන්නේ? | Neon Podcast | Senasuru Athurudahan | Maninda Wickramasinghe

    ස්වාභාවික සම්පත් සහිත රටක් වුණ ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, ණය ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව අසතුටුදායක තත්ත්වයක තිබෙන හේතු සහ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී සලකා බැලිය යුතු කරුණු ආදිය ගැන දැනුවත් වෙන්න Fitch Ratings Lanka Limited හි ජාතික ප්‍රධානී මනින්ද වික්‍රමසිංහ මහතා සහභාගී වුණ මෙම වැඩසටහන නරඹන්න.
    Hosted on Acast. See acast.com/privacy for more information.

    • 43 min

Top Podcasts In Business

The Diary Of A CEO with Steven Bartlett
DOAC
Meine YouTube Story - Der Creator Podcast
Sina Stieding, Georg Nolte, Michalina Seekamp, Christian Lutterbeck
My First Million
Hubspot Media
The Tim Ferriss Show
Tim Ferriss: Bestselling Author, Human Guinea Pig
REWORK
37signals
How I Built This with Guy Raz
Guy Raz | Wondery