53 min

තරුණ පරපුර ආකල්පමය වශයෙන් දුර්වල ඇයි? | Neon Podcast | Mahendra Jayasekara සෙනසුරු අතුරුදහන් - Senasuru Athurudahan

    • Business

තාරුණ්‍යයේ තීන්දු තීරණ ගැනීමේ සහ විශ්ලේෂණාත්මක හැකියාව දුර්වල ඇයි, ළමයෙක්ට ස්වාධීනව හැදෙන්න නොදීම තුළ සමාජයට වන බලපෑම, වැඩිහිටියන්ගේ මග පෙන්වීම සහ අධ්‍යාපන ක්‍රමය තරුණ, තරුණියන්ගේ ආකල්පවලට බලපාන ආකාරය ඇතුළු තරුණ පරපුර පිළිබඳ වෙනස්ම ආකාරයේ සාකච්ඡාවක් සිදු කරන්න කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මෙවර ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහනට සහභාගී වුණා. මේ තරුණ පරපුර ගැන ඔහු දැක්වූ අදහස්…
Hosted on Acast. See acast.com/privacy for more information.

Top Podcasts In Business

The Diary Of A CEO with Steven Bartlett
DOAC
My First Million
Hubspot Media
Think Fast, Talk Smart: Communication Techniques
Stanford GSB
Planet Money
NPR
The Game w/ Alex Hormozi
Alex Hormozi
Founders
David Senra