16 episodes

අපේ කස්ටිය ආසා කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ තවත් රසවත් දේ කතා කරන පොඩ්කාස්ටුව!!

Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!

CeylonCast CeylonCast

    • TV & Film
    • 5.0 • 1 Rating

අපේ කස්ටිය ආසා කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ තවත් රසවත් දේ කතා කරන පොඩ්කාස්ටුව!!

Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!

    Episode 16: SL Fun-fact එකක්, FIFA අත්දැකීම, Robocop අලුත් game එක, Ozark TV Show එක.

    Episode 16: SL Fun-fact එකක්, FIFA අත්දැකීම, Robocop අලුත් game එක, Ozark TV Show එක.

    ඉතින් කාලෙකට පස්සෙ සෙට් වෙනවා Gappz and Dash spacial place එහෙක ඉදන්.
    අද fun-facts එක ලංකාවෙ spacial lady කෙනෙක් ගැන.
    ඉතින් Dash කතා කරනවා එයාගේ FIFA අත්දැකීම.
    අද Game එක Robocop Rogue City.
    අන්තිමට කතා කරනවා Netflix show එකක් වන Ozark ගැන.
     
    යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්.
     
    Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
    Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
    Our website: https://ceyloncast.podbean.com
     

    • 59 min
    Episode 15: Brain blast වෙන fun-facts, Alien අලුත්ම film එක, Horizon Games දෙක සහ Gaming PC එකක් සරලව හදන විදි

    Episode 15: Brain blast වෙන fun-facts, Alien අලුත්ම film එක, Horizon Games දෙක සහ Gaming PC එකක් සරලව හදන විදි

    අද fun-facts ගෙනාවේ Dash ඔන්න.
    කාලෙකට පස්සෙ ආව අපි අද අලුතෙන්ම එන්න තියන Alien film එක අරගෙන.
    Middle East වල රාමසාන් කාලය කොහොමද යන්නෙ කියල විස්තරයක් ගෙනාවා. 
    Horizon games දෙක ගැන විස්තරයක් ගෙනාවා.
    ඒ වගේම කලින් පොරොන්දු උනා වගේ ඔන්න Gaming PC එකක් හදා ගන්න විදිය සරලවම කියල දෙනවා.
    යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්.

    Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
     


    Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
     


    Our website: https://ceyloncast.podbean.com
     


    Our Podcast Platforms:
    Apple Podcasts, Google Podcasts, Pocket Casts, Spotify, Podbean, Amazon Music, Deezer and Audible. More Platforms Coming Soon.

    • 1 hr 36 min
    Episode 14: ඔසී fun-facts, ක්‍රිකට් T20 History, Godzilla x Kong: The New Empire film එක, Apple Vision Pro වගේ devices වලින් අපිව brainwash වෙයි ද? සහ 24 tv show එක

    Episode 14: ඔසී fun-facts, ක්‍රිකට් T20 History, Godzilla x Kong: The New Empire film එක, Apple Vision Pro වගේ devices වලින් අපිව brainwash වෙයි ද? සහ 24 tv show එක

    ඉතින් අද fun-facts ගෙනාවේ Australia ව ගැන.
    කාලෙකට පස්සෙ sports ගැන විස්තරයක් ගෙනාවා. අද කතා කරනවා T20 පටන් ගැන්මසහ මේ වෙනකන් ආපු හැටි.
    අද film එක Godzilla x Kong: The New Empire උනාට මුලු Monster verse එකම හරියටමබලන විදියත් කියනවා.
    අද අමුතු මාතෘකාවට ගෙනාවේ, අලුතින් ආපු Apple Vision Pro ඒ වගේම Meta Questවගේ devices නිසා මිනිසුන් brainwash වෙයිද කියන කතාව ගැන.
    අද tv show එක 24 හෙවත් ඒ කාලේ ඉතා ජනප්‍රියත්වයට පත් tv series එක.
    යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්,
    Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
    Contact us from Instagram: https://www.instagram.com/ceyloncastofficial/
    Our website: https://ceyloncast.podbean.com
    Our Podcast Platforms:
    Apple Podcasts, Google Podcasts, Pocket Casts, Spotify, Podbean, Amazon Music, Deezer and Audible.
    More Platforms Coming Soon.
     

    • 1 hr 26 min
    Episode 13: මූලික ශක්ති 4, Shogun TV Show එක, Banishers game එක, Xochitl ට උන සිද්ධිය, Crypto Buying & Security

    Episode 13: මූලික ශක්ති 4, Shogun TV Show එක, Banishers game එක, Xochitl ට උන සිද්ධිය, Crypto Buying & Security

    ඔන්න අද කතා කරනව fun-fact එක විදියට විද්‍යාවේ එන මූලික ශක්තීන් හතර ගැන පොඩියට.
    ඊට පස්සෙ අද TV Show එක තමා අලුතින් ම ආපු Shogun කියන කතාව.
    අද ගේම් එක තමා ලගදි release උන Banisher: Ghosts of New Eden කියන horror ගනයේ Game එක.
    අද තව අලුත් topic එකක් ගෙනාවා මානසික අව්ලකට පත් වුනු Xochitl Gomez ගැන.
    අන්තිමට කියල දෙන්න ඉන්නවා Crypto Assets buy කරන හැටි සහ Security දාන විදිය.
    ඉතින් FB සහ Insta links පහලින් තියනවා join වෙන්න අලුත් අයට,
    Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
    Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/

    • 51 min
    Episode 12: බිත්තිය හරහා යමු, Mortal Kombat Conquest TV Show, බල්ලොන්ටත් driving පුලුවන් ද? ATLAB criticism, Spiderman villains භූතාවේශය, 2022 Oscar conspiracy theory එක

    Episode 12: බිත්තිය හරහා යමු, Mortal Kombat Conquest TV Show, බල්ලොන්ටත් driving පුලුවන් ද? ATLAB criticism, Spiderman villains භූතාවේශය, 2022 Oscar conspiracy theory එක

    ඉතින් 12 වෙනි එපියෙන් ගෙනාවා ඔන්න Flash වගේ Superheroes ල බිත්තිය හරහා යනවා වගේ ඇත්තටම යන්න පුලුවන් ද කියල science fun fact එකක් විදියට.
    ඊට පස්සෙ ඉස්සර ස්වර්ණවාහිනි යේ ගිය Mortal Kombat Conquest TV Show එක ගෙනාවා කතා කරන්න කියල දවසේ TV Show එක විදියට.
    Spiderman Villains ලා භූතාවේශ වෙලාද?
    අද අමුතු මාතෘකා දෙකකුත් ගෙනාව ඔන්න.1. බල්ලො කාර් drive කරන හැටි.2. Will Smith Chris Rock ට දුන්න කනේපාරයි Pfizer company එකයි අතරේ සම්බන්දයක් තියනව ද කියලයි.
    අන්තිමට කතා කරනවා අද game එක විදියට The Last Of Us Part III එනවයි කියන එකේ ඇත්ත නැත්ත.
    පහල links වලින් අපිත් එක්ක join වෙන්න,
    Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
    Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
     
    Episode 12 essential Links,
    https://www.youtube.com/watch?v=BWAK0J8Uhzk&ab_channel=TheDrivingDogs
     
     

    • 48 min
    Episode 11: Dyson Sphere, Wonka Film එක, $2.50 Wine බෝතලය, Walk of Fame ගත්ත අය and අංකල් Iroh ගේ Tea Theory එක

    Episode 11: Dyson Sphere, Wonka Film එක, $2.50 Wine බෝතලය, Walk of Fame ගත්ත අය and අංකල් Iroh ගේ Tea Theory එක

    අද Gappz කතා කරනවා Dyson Sphere කියන්නෙ මොකක්ද කියල space fact එකක් විදියට.
    අද film එක තමා අලුත්ම Wonka film එක. ඉතින් චොක්ලට් වල රස බලන්න හොදම film එකක් තමා Wonka.
    https://www.goodhousekeeping.com/life/entertainment/g45944558/willy-wonka-chocolate-factory-surprising-facts/
    අද funfact එකක් ගෙනාවා යූරෝ දෙකයි පනහේ වයින් බෝතලෙන් තරගයක් දිනපු හැටි ගැන.
    අද game එක තමා Dino Crisis. ඩයිනසෝරයන්ට ආසනම් හොද ගේම් එකක්.
    ඊට පස්සෙ Hollywood Walk of Fame ගත්තු අය ගැනත් කතා කරනවා.
    අන්තිමට ගෙනාවා අපේ ආදරණීය අංකල් Iroh ගේ Tea Theory එක.
    පහල ලින්කු වලින් facebook සහ Insta join වෙන්න.

    Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008


    Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/

    • 31 min

Customer Reviews

5.0 out of 5
1 Rating

1 Rating

Top Podcasts In TV & Film

What a Barb! A Polin Podcast
What a Barb!
Prehistoric Planet: The Official Podcast
Apple TV+
Films To Be Buried With with Brett Goldstein
Big Money Players Network and iHeartPodcasts
DIS-Order: Every Disney Film
Real Fans 4 Real Movies
WHAT WENT WRONG
Sad Boom Media
Too Scary; Didn't Watch
Headgum