8 min

Plant based milk to replicate the taste, feel and nutritional value of cow's milk - නැවුම් එළකිරි වෙනුවට රසින් සහ ගුණයෙන් ඊට ඉතා සමාන ශාකමය කිරි, ව‪ි‬ SBS Sinhala - SBS සිංහල වැඩසටහන

    • Daily News

Fresh cow's milk is the type of milk consumed by most people in the world. For those who are allergic to this fresh goat milk, or consume the vegan group that does not use animal foods, we are also able to buy many other types of milk on the market. A, ALMOND MILK, SOY MILK, MILK PRODUCED FROM PLANT DERIVATIVES LIKE. But the taste of these is different. For this reason, scientists are testing to produce all the properties of plant-based milk, including the taste of fresh cow's milk. This news will be good news for vegans and those who like the taste of goat milk but find it difficult to drink. We are ready to talk about that today. Joining us for this today is the Biotechnology Scientist Dr. Don Menavi - නැවුම් එළකිරි කියන්නේ ලෝකයේ වැඩි පිරිසක් දෙනා භාවිතා කරන කිරි වර්ගය කියල. මේ නැවුම් එළකිරි වලට ආසාත්මිකතා ඇති අය, එහෙමත් නැත්නම් සත්ත්ව ආහාර භාවිතා නොකරන වීගන් පිරිසට පරිභෝජනය කරන්න, වෙළදපලේ වෙනත් කිරි වර්ග බොහොමයක් මිළදී ගන්නටත් අපට හැකියාව තියෙනවා. ඒ, ආමන්ඩ් මිල්ක්, සොයි මිල්ක්, වගේ ශාක අනුසාරයෙන් නිෂ්පාදනය කළ කිරි. නමුත් මේවාගෙ රසය වෙනස්. මේ නිසා විද්‍යාඥයන් ශාක අනුසාරයෙන් නිපදවන කිරි වල රස ඇතුළු සියළු ගුණාංග නැවුම් එළකිරි විදියටම නිපදවන්න පරීක්ෂණ කරමින් ඉන්නවා. මේ පුවත වීගන් අයට සහ එළකිරි රසයට කැමති නමුත් පානය කරන්නට අපහසු අයට හොද පුවතක් වේවි. ඒ පිළිබද අපි අද කතාබහ කරන්නට සූදානම්. මේ සදහා අද අපත් සමග එකතු වෙනවා ජෛවතාක්ශනික විද්‍යාඥ ආචාර්‍ය ශශිකා යාලගේ දොන් මෙනවිය

More by SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS
SBS Tamil - SBS தமிழ்
SBS
SBS Korean - SBS 한국어 프로그램
SBS
SBS Japanese - SBSの日本語放送
SBS
SBS Finnish - SBS Finnish
SBS
G'Day Australia - مرحبا أستراليا
SBS