8 min

Youth Curfew imposed in Nothern Territory has been lifted: Explainer Apr. 18 - Nothern Territory හි තරුණ පිරිස් සදහා පැනවුණු ඇඳිරි නීතිය අවසන්: කාලීන විග්‪‍‬ SBS Sinhala - SBS සිංහල වැඩසටහන

    • Daily News

The Youth curfew that has been imposed on the Alice Springs region in Northern Territory has come to an end. The youth curfew was introduced on March 27 in the wake of a series of violent incidents, including an attack on an Alice Springs pub and a brawl involving up to 150 people. It meant between 6 pm to 6 am, young people under the age of 18 couldn't enter the CBD without a "lawful purpose" Here we bring the mixed responses on the ending of the Youth Curfew in NT on our Current Affair Explainer today - ඔස්ට්‍රේලියානු උතුරු ටෙරිටරියේ ඇලිස් ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයට පනවලා තිබූණු youth curfew තත්ත්වය අවසන් කරල තියෙනව. මාර්තු 27 වෙනිද මෙම පැනව ූ youth curfew තත්ත්වය ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලාවක් නිසා පනවා තිබෙනවා. මෙම youth curfew තත්ත්වය හවස 6 සිට උදේ 6 දක්වා, වයස අවුරුදු 18 ට අඩු තරුණ පිරිස් සදහා බලපාන පරිදි පනවා තිබුණා. ඒ යටතේ නීත්‍යානුකූල නොවන ක්‍රියා සදහා central business district වෙත ඇතුළු වීම තහනම් වුවා. මේ විදියට nothern teritory හි ක්‍රියාත්මක වුණ මේ තරුණ පිරිස් සදහා පැනවුණු ඇඳිරි නීතිය අවසන් කිරීම පිළිබඳව එකිනෙකා දක්වපු මිශ්‍ර ප්‍රතිචාර අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්

More by SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS
SBS Tamil - SBS தமிழ்
SBS
SBS Korean - SBS 한국어 프로그램
SBS
SBS Japanese - SBSの日本語放送
SBS
SBS Finnish - SBS Finnish
SBS
G'Day Australia - مرحبا أستراليا
SBS