
93 episodes

රට කරවන හැටි Rata Karawana Hati Maheshakya
-
- News
-
-
5.0 • 1 Rating
-
ශ්‍රී ලාංකීය දේශපාලනය පිළිබඳ තාර්කික කථිකාවතක් ඇති කරන සයිබර් අවකාශයේ බලවේගය
Cyber movement for an informed discussion on all things Sri Lankan politics
-
හර්තාල් #92
ලංකා ඉතිහාසයේ දෙවනි හර්තාල් එක තියෙන්නේ පලවෙනි හර්තාල් එක වගේම තීරණාත්මක ආර්ථික සංධිස්ථානයකදි. අද අපි කතා කරන්නේ 1953 හර්තාලය ගැන සහ 6 වෙනිදා තිබුණ ඉදීයට සංවිධානය වෙන්න යන ලංකාවේ දෙවනි හර්තාල ගැන.
-
IMF සරණ #91
අළුත් මහ බැංකු අධිපතිවරයා, ලංකාවේ ආර්ථික අර්බුදය විසඳන්න ලංකාවේ විදේශ ණය නො ගෙවා ඉන්න තීරණය කරනවා. අද අපි කතා කරන්නේ රාජ්‍ය ණය නො ගෙවීමේ ඉතිහාසය සහ ඒකෙන් අත් විය හැකි බලපෑම ගැන.
· https://www.newsfirst.lk/sinhala/2022/04/12/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%9a%e0%b7%81-%e0%b6%ab%e0%b6%ba-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%9a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%93-%e0%b6%86%e0%b6%b4%e0%b7%83/
· https://deliverypdf.ssrn.com/delivery.php?ID=147088068082019068098105095112069005121089060019020042124009066093099073070102095004121005007014114035049006029095099103119015000015036032060094090103070118011003056038080103120005120108076100073124005116070115120015028088008098026111066089088021068&EXT=pdf&INDEX=TRUE
· http://www.bu.edu/econ/files/2013/01/ColeDowEnglish.pdf -
අරගලයේ අනාගතය #90
වයසගත අරගලය දැන් ආයෙමත් තරුණයි. ආකර්ෂණීයයි. සෙක්සි. අද කතාව මේ තරුණ අරගලය ගමන් කල යුත්තේ මොන දිශාව ට ද කියන එක.
-
අප්‍රේල් 3 (Live) #89
රටේ දේශපාලන තත්ත්වය සහ අනාගතය ගැන අප්‍රේල් 3 වෙනිදා අපේ සජීව සංවාදය.
-
රැලිය #88
රටේ සමාජ, දේශපාලන, ආර්ථික අස්ථාවර බව එන්න එන්න වැඩි වෙන කොට මුළු රටම මේකට විරුද්ධව අදේශපාලනික අරගලයක් කරන්න සූදානම් වෙනවා. මේක සමාජයේ ලොකු විවාදයක් ඇති වෙනවා. අද අපි කතා කරන්නේ ඒ ගැන.
අපි අප්‍රේල් 3 සැලසුම් කරල තියන live එපිසෝඩ් එක ගැන විස්තර දැන ගන්න ෆේස්බුක් පිටුවට එන්න.
https://www.facebook.com/RataKarawanaHati -
රියැලිටිය #87
ෂෝන් බොඩිලාඩ් තමන්ගේ සිමියුල්ක්රා ඇනඩ් සිමියුලේෂන් කියන පොතෙන් අපි රියැලිටිය දකින හැටි ගැන නිර්වචනයක් දෙන්න උත්සහා කරනවා. අද අපි කතා කරන්නේ බොඩ්රිලාඩ් ට අනුව මිනිස්සු රියැලිටිය දකින විදිහ සහ ඒක ලාංකිකයන්ට අදාල වෙන විදිහ ගැන.
Customer Reviews
Great podcast.
Love to see a podcast with a focus on our country. Fed up hearing pundits on TV that don’t know anything. Like all reporters it is not unbiased but it is very objective. Kudos!