에피소드 12개

| ගෞතම බුදුන්වහන්සේ විසින් වදාල නිර්මල සද්ධර්මය නැවත ලෝකයාහට ඉස්මතු කොට විවෘත කළ, ශ්‍රී ලංකාද්වීපයේ අදටත් ජීවමානවම වැඩසිටින උභතෝභාගවිමුක්ත අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ අවසරය මත මෙතෙක් පටිගත කරන ලද, එම සියළුම දේශනා (2006 වසරේ සිට අද දක්වා) මෙම "The Path to Nibbāna" පොඩ්කාස්ට් පිටුව ඔස්සේ ශ්‍රවනය කළ හැක. || "The Path to Nibbāna" Podcast page contains all the recorded sermons of The Most Venerable Maha Arahant Mahanuwara Wajirabuddhi Thero, who is currently living in the island nation of Sri Lanka. The Maha Arahant Thero after attaining the supreme Arahanthood in the year 2001, came forth and unearthed the pristine noble Dhamma proclaimed by Gautama the Buddha, by speaking to the world through a series of pristine Dhamma sermons since the year 2006.|

The Maha Arahant Mahanuwara Wajirabuddhi The Path to Nibbāna

    • 종교 및 영성

    "භාවනා කළ යුත්තේ ඇයි?"| "Why should we meditate?" - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

    "භාවනා කළ යුත්තේ ඇයි?"| "Why should we meditate?" - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

    "භාවනා කළ යුත්තේ ඇයි?" | "Why should we meditate?"
    මෙම දේශනාව 2008 වසරේදී අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ සමග සිදුකළ සද්ධර්ම සාකච්ඡාවකී. එදින මහ තෙරුණුවන්ගෙන් ලද අවසරය මත මෙම දේශනය පටිගත කරන ලදි.

    • 34분
    "නිවන් දකින්නේ මෙහෙමයි" - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

    "නිවන් දකින්නේ මෙහෙමයි" - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

    ගෞතම බුදුන්වහන්සේ විසින් පස්වගමහණුන් උදෙසා වදාළ, ශාසනයේ ප්‍රථම දෙශනාව වන ධම්මචක්ක සූත්‍රය ඇසුරින් අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් කළ එම ධර්ම විවරණය. මෙම දේශනාව 2018 වසරේ නොවැම්බර් මස 10 වන දින මහ රහතන්වහන්සේගේ අවසරය මත විඩියෝපටයක් ලෙස පටිගත කරන ලදි.

    • 41분
    "භාවනාවෙන් තොරව නිවන් දැකිය හැකිද?" - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

    "භාවනාවෙන් තොරව නිවන් දැකිය හැකිද?" - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

    "භාවනාවට යොමුවිය යුත්තේ ඇයි?", "නීවරණවලින් වැසුනු මනසින් යථා ස්වභාවය දැකිය හැකිද?", අද ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන්මග ගවේශනය කරන්නන්හට භාවනාව පිළිබඳව පැනනැගී ඇති ගැටළුවලට පිළිතුරු දෙමින් අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් සිදුකළ එම කාලීන ධර්ම විවරණය. මෙම දේශනාව 2017 වසරේ ජනවාරි මස 14 දින අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ සමග සිදුකළ සද්ධර්ම සාකච්ඡාවකී. එදින මහ තෙරුණුවන්ගෙන් ලද අවසරය මත මෙම දේශනය පටිගත කරන ලදි.

    • 40분
    'ආරණ්‍යගතවීම' සම්පූර්ණ දේශනා මාලාව - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

    'ආරණ්‍යගතවීම' සම්පූර්ණ දේශනා මාලාව - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

    ධර්ම මාර්ගය ප්‍රගුණ කිරිමට බුද්ධශ්‍රාවකයින් හට කාමභෝගි සමාජයෙන් ඉවත්ව, ආරණ්‍යගතව (වනගතව), රුක්ඛමූල ගතව හෝ ශුන්‍යාඝාර ගතව, ශීලයේ පිහිටා, සතිපට්ඨානය වැඩීමේ ඇති වැදගත්කමත්, ගුරු උපදෙස් මත එම ප්‍රතිපදාව පිරීමටත් බුදුන් වහන්සේ වදාළේ ඇයිද යන්න පිළිබඳව අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ තෙරුණුවෝ මාතෘකා 5 ක් ඔස්සේ පැහැදිළි කරන සම්පූර්ණ දේශනා මාලාව. මෙම දේශනාමාලාව 2017 වසරේ සැප්තැම්බර් මස 04 සහ 17 යන දෙදින තුළ මහ රහතන්වහන්සේගේ අවසරය මත තනි මාතෘකා යටතේ දේශනා මාලාවක් ලෙස පටිගත කරන ලදි.

    • 1시간 12분
    සදහම් මග (2006 පෙබරවාරි මස) - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

    සදහම් මග (2006 පෙබරවාරි මස) - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

    මෙම "සදහම් මග" දේශනාව 2006 වසරේ පෙබරවාරි මස පටිගත කළ අතර එය එදවස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ විකාශනය විය.
    This sermon under the topic "Sadhaham Maga" was recorded in the month of February 2006 with the permission of the Maha Arahant Mahanuwara Wajirabuddhi Thero by the SLBC's 'Kandurata' FM radio station and was broadcasted that very same month.

    • 2시간 1분
    ලෝකය (2006 මාර්තු මස) - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රතතන්වහන්සේ

    ලෝකය (2006 මාර්තු මස) - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රතතන්වහන්සේ

    මෙම "ලෝකය" දේශනාව 2006 වසරේ මාර්තු මස පටිගත කළ අතර එය එදවස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ විකාශනය විය.
    This sermon under the topic "'Lōkaya': The mundane world of existence" was recorded in the month of March 2006 with the permission of the Maha Arahant Mahanuwara Wajirabuddhi Thero by the SLBC's 'Kandurata' FM radio station and was broadcasted that very same month.

    • 1시간 51분

인기 종교 및 영성 팟캐스트

법륜스님의 즉문즉설
JUNGTO
분당우리교회 주일예배 설교 (이찬수 담임목사)
분당우리교회
베이직교회 Sermon
베이직교회
두란노 이야기성경 [CGNTV]
CGNTV
우리들교회 주일설교 (김양재 목사)
우리들교회
잘잘법 : 잘 믿고 잘 사는 법
CBS