Cloud Talks LK

Prabhath Mannapperuma
Cloud Talks LK Podcast

Cloud computing has grown into one of the most important paradigms in business. As such, it has become imperative for any business to adopt cloud technology. The “Cloud skills gap” is growing at a faster rate than in previous years. Are you ready? පසුගිය දශකය තුළ තාක්‍ෂණික නවෝත්පාදනවල බලපෑම හේතුවෙන් ව්‍යාපාරික ලෝකය සැලකිය යුතු ලෙස වෙනස් වී තිබේ. විශේෂයෙන්, Cloud පරිගණකකරණය ව්‍යාපාරයේ වැදගත්ම කොටසක් බවට පත් වී තිබේ. ඒ නිසා ඕනෑම ව්‍යාපාරයකට Cloud තාක්‍ෂණයන් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වී තිබේ. ආයතන වලට Cloud තාක්ෂණයන්හි නිපුණතා පරතරය පියවා ගැනීමට අදාළ කුසලතා ඇති නව වෘත්තිකයින්  බඳවා ගැනීමට හෝ එම නව තාක්‍ෂණයට අනුවර්තනය වීමට දැනට සිටින වෘත්තිකයින්   පුහුණු කිරීමට සිදුවේ. Cloud පරිගණක වෘත්තිකයින් සඳහා වන ඉල්ලුම අඛණ්ඩව වර්ධනය වේ. මේ අභියෝගයට මුහුණ දීමට ඔබ සුදානම්ද?

Episodes

About

To listen to explicit episodes, sign in.

Stay up to date with this show

Sign in or sign up to follow shows, save episodes and get the latest updates.

Select a country or region

Africa, Middle East, and India

Asia Pacific

Europe

Latin America and the Caribbean

The United States and Canada