Astro Talks S01E23: How can a physicist treat patients? - Interview with a medical physicist Dr. Maduka Kaluarachchi
වෛද්‍ය භෞතිකවිද්‍යාව පිලිබඳ පර්යේෂණ කරන සහ විකිරණ භෞතික විද්‍යාව හා මාත්‍රාමිතිය ඇසුරෙන් පිළිකා රෝගීන් හට ප්‍රතිකාර නිර්දේශ කිරීමෙහි යෙදී සිටින ආචාර්ය මධුක කළුආරච්චි සමග සංවාදය. ඔහු වර්ජිනියා සරසවියෙන් භෞතික විද්‍යාව පිලිබඳ PhD උපාධිය ලබාගෙන Harvard University හා St. Jude Children's Research Hospital යන ආයතන වල පුහුණුව ලැබ දැනට Rhode Island රෝහලේ medical physics resident කෙනෙක් ලෙස සේවය කරයි.
Today we talk with a medical physics resident Dr. Maduka Kaluarachchi at Brown University, Rhode Island Hospital, USA. He is involved in treating cancer patients utilizing radiation physics and dosimetry. He got his PhD in physics from the University of Virginia.
信息
- 节目
- 发布时间2020年11月6日 UTC 08:43
- 长度30 分钟
- 分级儿童适宜