Food For All - Kadamandiya Food Bank

Gayantha Jayasuriya

All things must change to something new, to something strange.

الحلقات

  1. Expert's View | Seed the Feed | Podcast 02 | Us Against Hunger

    ١٣‏/٠٨‏/٢٠٢١

    Expert's View | Seed the Feed | Podcast 02 | Us Against Hunger

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ පරිසර දූෂණ පාලනය සහ රසායනික කළමනාකරණ අංශයේ සහකාර අධ්‍යක්‍ෂවරියක වන සුජීවා ප්‍රනාන්දු  පරිසරවේදිනියගේ සම්පත් දායකත්වයෙන් සිදු කළ  Seed the Feed ව්‍යාපෘතියේ දෙවන අදියර  “නිෂ්පාදන හා ගෘහස්ත අංශයන්හි ප්‍රායෝගිකව ආහාර අපතේ යාම” පිළිබඳ සංවාදය  "Expert's View" මෙලෙස ඔබ හමුවට ඉදිරිපත් කරමු..  ඔබේ වටිනා කාලයෙන් මොහොතක් වැය කර මේ දැවැන්ත අර්බුදය පිළිබඳ සිදුවන සංවාදයට සවන් දී කුසගින්න තුරන් කිරීමේ මෙහෙයුම හා අත්වැල් බැඳ ගන්න. Presenting you the 2nd episode of 'Seed the Feed' with an increased focus on 'Domestic and Industrial food wastage' with Ms. Sujeewa Fernando; Assistant Director, Environment Pollution Control and Chemical Management Division, Ministry of Agriculture. 🎙️

    ٢٤ من الدقائق

حول

All things must change to something new, to something strange.