SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන Podcast

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

  1. 1 DAY AGO

    Only 30% of Australians can currently retire comfortably according to new research: Explainer 24 Sept - නිසි මුදලක් අතැතිව විශ්‍රාම යා හැක්කේ, ඔස්ට්‍රේලියානුව

    New research shows just 30 per cent of retirement age Australians have enough superannuation balance to retire comfortably. While the number is expected to rise in the next three decades, experts are warning Australians to always ensure they're paid the right amount. Listen to SBS Sinhala explainer for more information. - ඕස්ට්‍රේලියාවේ විශ්‍රාම යන වයසේ සිටින ඔස්ට්‍රේලියානුවන්ගෙන් 30%කට පමණක් සුවපහසු ලෙස විශ්‍රාම ගැනීමට ප්‍රමාණවත් විශ්‍රාම ශේෂයක් ඇති බව නව පර්යේෂණයකින් පෙනී ගොස් තිබේ. එමෙන්ම ඉදිරි දශක තුන තුළ මෙම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, මේ සම්බන්ධයෙන් වන විශේෂඥයින් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවා සිටින්නේ සෑම විටම තමාට නියමිත මුදල ලැබෙන බවට සහතික වන ලෙසයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

    6 min

About

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

To listen to explicit episodes, sign in.

Stay up to date with this show

Sign in or sign up to follow shows, save episodes and get the latest updates.

Select a country or region

Africa, Middle East, and India

Asia Pacific

Europe

Latin America and the Caribbean

The United States and Canada