SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

  1. 2 days ago

    2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - කටාරය සහ දකුණු කොරියාව අසරණ කල කැනඩාව සහ මෙක්සිකෝව

    ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.

    5 min
  2. 3 days ago

    කාලීන විග්‍රහය: බලය ලැබුණොත් SBS අහෝසි කරන බව පෝලීන් හැන්සන් කියයි

    ප්‍රවෘත්ති පද්ධතිය කෙරෙහි ඔස්ට්‍රේලියානුවන් තබන විශ්වාසය පිළිබඳ කැන්බරා විශ්ව විද්‍යාලයේ ප්‍රමුඛ වාර්ෂික වාර්තාවට අනුව , සියලුම මහජන සහ වාණිජ මාධ්‍ය අතරින් SBS මාධ්‍ය ආයතනය අංක එක බවට පත්ව තිබෙනවා. මේ අතර වන් නේෂන් නායිකා පෝලීන් හැන්සන් විසින් තමාට බලය ලැබුණොත් SBS නාලිකාව තහනම් කරන බවට ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.

    8 min
4.4
out of 5
14 Ratings

About

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

More From SBS Audio