CeylonCast

Gappz, Dash

අපේ කස්ටිය ආසා කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ තවත් රසවත් දේ කතා කරන පොඩ්කාස්ටුව!! Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!

  1. 18 Jul

    Episode 42: සම්පූර්න Odyssey සහ Greek මිත්‍යා වෙන කොහෙවත් නැති විදියට!

    එන්න අපිත් එක්ක ග්‍ර්‍රීක මිත්‍යා පැත්තේ ගමනක් යන්න. අද අපි මුලු ග්‍රීක මිත්‍යා ඉතිහාසයම කලා වෙන කිසිම පොඩ්කාස්ට් එකක නැති විදියට. කොහොමද මුල්ම ගැහැනිය හැදුනේ? කොහොමද මේ දැන් ඉන්න අපි හැදුනේ? හර්කියුලීස්, පර්සියස්, බෙලෙරෝෆන් වගේ වීරයොන්ගේ කතා, ට්‍රෝයි නගරය හැදුන තැනේ ඉදන් විනාශය දක්වා, ඔඩීසියස් මුහුදේ අතරමන් උන හැටි, මේ ඔක්කොම එකම තැනකින්. තව හොදට දැනගන්න ඕන අයට English Podcast එකේ Link එක: https://youtu.be/RvTuBE0x55M?si=fMGenLIZU0-NJO93 වීඩියෝ එක: https://youtu.be/0qXOtkvLFvo පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න. Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠ FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠ TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Episode 42: සම්පූර්න Odyssey සහ Greek මිත්‍යා වෙන කොහෙවත් නැති විදියට!
  2. 13 Jun

    Episode 41: Budget එක වගේ 100 ගුණයක් හොයපු Films

    බජට් එක වගේ 100 ගුණයක් සල්ලි හොයපු සුපිරි ෆිල්ම්ස්. පන්සල කියන්නෙ මොකක්ද? සෙල්සියස් අංශක 21කින් වතුර උතුරන හැටි? Journey to the West කතාවේ එන, කවුරුත් පරද්දන්න බැරි වුණ Monkey King ව, බුදු හාමුදුරුවෝ තමන්ගේ අල්ලේ හිර කරලා කුඩු කළේ කොහොමද? Black Myth: Wukong – පොතේ සහ ගේම් එකේ සම්බන්ධය 🎮📜 Black Myth: Wukong ගේම් එක, මුල් පොතේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? ගේම් එකේ ඉන්න "Destined One" ඇත්තටම කවුද? ඊළඟ ගේම් එක: Black Myth: Zhong Kui 👹⚔️ වුකොන්ග්ට පස්සේ ළඟදීම බලාපොරොත්තු වෙන්න පුළුවන් Black Myth: Zhong Kui ගේම් එක මොකක්ද? කවුද මේ යක්කු දඩයම් කරන Zhong Kui කියන්නේ? දැන්ම අහලා බලන්න! ඔයාලට හිතාගන්නවත් බැරි, වෙනස්ම විදියේ රසවත් තොරතුරු ටිකක් මේ එපිසෝඩ් එකෙන් අපි කතා කළා. වීඩියෝ එක: https://youtu.be/_Wajt7IWUqE පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න. Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠ FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠ TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Episode 41: Budget එක වගේ 100 ගුණයක් හොයපු Films

About

අපේ කස්ටිය ආසා කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ තවත් රසවත් දේ කතා කරන පොඩ්කාස්ටුව!! Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!