SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

  1. 2 hr ago

    කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ මත්ද්‍රව්‍ය අධි මාත්‍රා මරණ වාර්තාගත ලෙස ඉහළට, කඩිනම් ක්‍රියාම

    මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ගැනීමෙන් ඔස්ට්‍රේලියාවේ සෑම පැය තුනහමාරකටම වරක් එක් අයෙකුට ජීවිතය අහිමි වෙමින් පවතිනවා. පෙනින්ටන් ආයතනයේ නව සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ වසරක් තුළ ඔස්ට්‍රේලියානුවන් 2,500 කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය හේතුවෙන් මිය ගොස් ඇති බවයි. එය වාර්තාගත මාරාන්තිකම වසර වනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.

    9 min
  2. 18 hr ago

    2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - දකුණු කොරියාවේ සිහින බොඳ වෙද්දී ඉතිහාසය අලුතින් ලිය

    ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.

    6 min
  3. 1 day ago

    How do charities and individual fundraisers work in Australia? - ඔස්ට්‍රේලියාවේ අරමුදල් රැස් කිරීම සම්බන්ධයෙන් පවතින නීති මොනවාද කියා

    What are the rules around raising money and charities? How can you ensure you don't get scammed? Here is what you need to know if you're donating, raising money yourself or launching an online crowdfunding appeal. - ඔස්ට්‍රේලියාවේ පුණ්‍ය කටයුතු සහ පුද්ගල අරමුදල් රැස් කිරීම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ඇති නීතිමය පසුබිම ඔබ දැනුවත්ද? අද Australia Explained විශේෂාංගයෙන් අපි අවධානය යොමු කරන්නේ මේ කාරණය පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.

    9 min
  4. 1 day ago

    සරණාගතයෙකු ලෙස පැමිණ ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික පසුබිමක

    2026 වසරේ රාජකීය ජන්ම දින සැමරුමට සමගාවීමව ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව අතර ගැනෙන ඕස්ට්‍රේලියානු විධානයේ සාමාජික (Member of the Order of Australia AM) සම්මානයෙන් පිදුම් ලැබූ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඕස්ට්‍රේලියානු පාලක මණ්ඩල ප්‍රධානියා සහ ගෝලීය පුරවැසි සංවිධානයේ ඔස්ට්‍රේලියා ප්‍රධානියා, මොනෑෂ් සහ දකුණු ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයන්හි මහාචාර්ය ටෙරන්ස් ජෙයරත්නම් මහතා පිළිබඳ SBS සිංහල ගෙන එන කෙටි සටහන. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.

    4 min

About

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

More From SBS Audio