ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමේදී දැනගත යුතු කරුණු

ඕස්ට්‍රේලියාවේ ජීවිතයට අනුගත වීමේදී ඔබ දැනගත යුතු සියල්ල මෙන්න. සෞඛ්‍ය, නිවාස, රැකියා, වීසා, සහ පුරවැසිභාවය, ඕස්ට්‍රේලියානු නීති සහ තවත් දේ පිළිබඳ ප්‍රයෝජනවත් තොරතුරු සිංහලෙන්

Episodes

  1. 28 MAY

    How to recover from floods and storms in Australia - ඕස්ට්‍රේලියාවේ ඇතිවන ගංවතුර සහ කුණාටු තත්වයකින් පසු ඉක්මනින් යථා තත්වයට ප

    Australia is experiencing more frequent and intense floods and storms. Once the winds calm and the water recedes, how do you return home safely? Experts speak on the essential steps to take after a disaster. - ඕස්ට්‍රේලියාව නිරන්තරයෙන් දැඩි කුණාටු සහ ගංවතුර තත්වයන් අත්විඳිමින් සිටිනවා. මේ හේතුවෙන් බලපෑමට ලක්වන ප්‍රජාවන්ට තම ජීවිත යථා තත්වයට පත්කර ගැනීමට බොහෝ කාලයක් ගතවනවා. මෙවැනි ගංවතුර තත්වයකින් අනතුරුව ජලය බැස ගිය පසු, ඔබ ආරක්ෂිතව ආපසු නිවසට පැමිනෙන්නේ කොහොමද, තම නිවස පිරිසිදු කර ගන්නේ කොහොමද වගේම මෙහිදී ඔබට අවශ්‍ය වන සහාය ලබා ගන්නේ කොහොමද යන කාරනා පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වනවා. මෙවැනි ව්‍යසනයකට මුහුණ දීමෙන් පසුව ඉක්මනින් යථා තත්වයට පත්වීමට ඔබට කල හැකි දෑ පිළිබඳව විශේෂඥ අදහස් විමසා සිටින්න අප කටයුතු කළා.

    12 min
  2. 14/10/2024

    The impacts of First Nations tourism - ස්වදේශික ප්‍රජාව ඕස්ට්‍රේලියාවේ සංචාරක ව්‍යාපාරයට ලබාදෙන සහාය: AUSTRALIA EXPLAINED

    Are you seeking a truly impactful Australian travel experience? Whether you’re seeking wilderness, food, art or luxury, there are plenty of First Nations tourism adventure that you can explore, led by someone with 65,000 years of connection to this land. Not only will you deepen your experience, but you’ll help drive cultural and economic opportunities for First Nations communities. - ඔබ සැබවින්ම මතක සිටින ඕස්ට්‍රේලියානු සංචාරක අත්දැකීමක් සොයනවාද? එසේනම් ඔබට ආහාර, කලාව හෝ සුඛෝපභෝගීත්වය ඇතුළුව, ඔබට ගවේෂණය කළ හැකි ස්වදේශික ප්‍රජාවේ සංචාර ඕනෑ තරම් තිබේ. ඔවුනට ඕස්ට්‍රේලියානු භූමිය සමග වසර 65,000 ක සම්බන්ධයක් තිබේ. මේ ඔස්සේ ඔබ ඔබේ අත්දැකීම් වැඩි කරගන්නවා පමණක් නොව, පළමු ජාතීන්ගේ ප්‍රජා සඳහා සංස්කෘතිකමය හා ආර්ථිකමය අවස්ථා ලබා ගැනීමට ඔබ උදවු කිරීමත් සිදු කරයි.

    13 min

About

ඕස්ට්‍රේලියාවේ ජීවිතයට අනුගත වීමේදී ඔබ දැනගත යුතු සියල්ල මෙන්න. සෞඛ්‍ය, නිවාස, රැකියා, වීසා, සහ පුරවැසිභාවය, ඕස්ට්‍රේලියානු නීති සහ තවත් දේ පිළිබඳ ප්‍රයෝජනවත් තොරතුරු සිංහලෙන්

More From SBS Audio