Music Lab with Avishka

Avishka Laknath

A podcast about music and sharing views and opinions about a song picked up for the episode.

  1. 07/24/2020

    Episode #10 | Poddiye by Sadara bandara | Music Lab with Avishka

    For this episode, I have chosen "Poddiye" song which was written by Timran Keerthi, Music composition and sung by Sadara bandara. Podcast by Avishka Laknath. මේ අසරණ අම්මට, ඇගේ ජීවිතයට කතා හදන අය බොහොමයි. ඒත් ඇය ජීවත් වෙන්න, ඇගේ දරු පැටව් උස් මහත් කරන්න ඇය දරනවීර්යය අපමණයි. මේක සමාජය දන්නවද? ඇය ගැන කයි කතන්දර හදන හැමෝම බෝසතුන්ද? මේවා කන වැකුණු පොඩ්ඩි, ඇගේ අම්මටආයිත් වඳින්නේ නැහැ, වඳින්න බැහැ කියලා හරිම හිතුවක්කාර තීරණයක් ගන්නවා. මේක තමයි මේ අයියගේ කේන්තියට, මේ උද්වේගකරප්‍රකාශනයට පසුබිම් වෙන්නේ. අම්මගේ ජීවිතයත්, යට අත් වුනු ඉරණමත්, ඊට හේතුත් දැක්වූ අයියා පොඩ්ඩිට කියනවා, "පොඩ්ඩි, කතන්දර නැතුව, මගේ යකා අවුස්සන්නේනැතුව වෙනදා වැන්දා වගේ අදත් දන ගහලා වැඳපන් අම්මට" කියලා...

    16 min

About

A podcast about music and sharing views and opinions about a song picked up for the episode.