The Maha Arahant Mahanuwara Wajirabuddhi

The Path to Nibbāna

| ගෞතම බුදුන්වහන්සේ විසින් වදාල නිර්මල සද්ධර්මය නැවත ලෝකයාහට ඉස්මතු කොට විවෘත කළ, ශ්‍රී ලංකාද්වීපයේ අදටත් ජීවමානවම වැඩසිටින උභතෝභාගවිමුක්ත අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ අවසරය මත මෙතෙක් පටිගත කරන ලද, එම සියළුම දේශනා (2006 වසරේ සිට අද දක්වා) මෙම "The Path to Nibbāna" පොඩ්කාස්ට් පිටුව ඔස්සේ ශ්‍රවනය කළ හැක. || "The Path to Nibbāna" Podcast page contains all the recorded sermons of The Most Venerable Maha Arahant Mahanuwara Wajirabuddhi Thero, who is currently living in the island nation of Sri Lanka. The Maha Arahant Thero after attaining the supreme Arahanthood in the year 2001, came forth and unearthed the pristine noble Dhamma proclaimed by Gautama the Buddha, by speaking to the world through a series of pristine Dhamma sermons since the year 2006.|

  1. "භාවනා කළ යුත්තේ ඇයි?"| "Why should we meditate?" - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

    EPISODE 1

    "භාවනා කළ යුත්තේ ඇයි?"| "Why should we meditate?" - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

    බුදු දහම තුළ "භාවනාව" (සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි) යනු කුමක්ද? භාවනාවට යොමුවිය යුත්තේ ඇයි?.... නීවරණවලින් වැසුනු මනසින් යථා ස්වභාවය දැකිය හැකිද?...භාවනාව බමුණු සංකල්පයක් ලෙස හෙළා දකිමින්, නිර්මල බුදු වදන විකුර්ති කරමින් සමාජයේ පතුරවන මිත්‍යාවත්, බුදුන්වන්සේ පහලවීමට පෙර පැවති භාවනා ක්‍රම සහ බුදුන්වහන්සේ විසින් ලෝකයට හඳුන්වාදුන් "සම්මා සමාධිය" කුමක්ද? අද ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන්මග ගවේශනය කරන්නන්හට භාවනාව පිළිබඳව පැනනැගී ඇති ගැටළුවලට පිළිතුරුද, එමෙන්ම බුද්ධ ශාසනයක් තුළදී පමණක්ම හමුවන, එකම පර්‍යන්කයක් තුළ අර්හත්වය දක්වා රැගෙන යන, ගෞතම බුදුන් වහන්සේ නිවන් දුටු ආනාපාන සති භාවනාව පිළිබඳවද ඕනෑම කෙනෙකුට දින හතකින් රහත්විය හැකි, සම්මා සම්බුදු වරයෙකුගේ විශිෂ්ටතම සහ ඒකායන ඉගැන්වීම වන සතිපට්ඨාන භාවනාව පිළිබඳවද අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් සිදුකළ එම සදහම් විවරණයන්ද, සම්බුද්ධ ශාසනය ජීවමානව පවතින යුගයක මෛත්‍රී භාවනාව වැඩිය යුතුද? එමෙන්ම මෛත්‍රී භාවනාව නිර්වාණ අවබෝධය සදහා උපකාරී නොවන බව පැහැදිළි කරමින් සූත්‍රපිටකය අනුසාරයෙන් සිදුකළ එම ශාස්ත්‍රීය විග්‍රහයද, ඒකායන නිවන් දොරටුව, මහා සතිපට්ඨාන භාවනාවම පමණක් බවත්, එයින් බැහැරව වෙනත් කිසිඳු භාවනාවකින් නිවන් දැකීම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ වදාළ බව සූත්‍රපිටකය අනුසාරයෙන් පැහැදිලි කරමින්, අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් සිදුකළ එම ධර්ම විවරණයන්ද මෙම "භාවනාව" යන දේශනාමාලා කාණ්ඩයේ පිළිවෙලින් ඇතුළත්වේ.  "භාවනා කළ යුත්තේ ඇයි?" | "Why should we meditate?" මෙම දේශනාව 2008 වසරේදී අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ සමග සිදුකළ සද්ධර්ම සාකච්ඡාවකී. එදින මහ තෙරුණුවන්ගෙන් ලද අවසරය මත මෙම දේශනය පටිගත කරන ලදි. ඉහත දේශනාවේ YouTube ලින්ක් එක (සිංහල): https://youtu.be/7b6XNROHb4c ගවේශනය කිරිම සඳහා: අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.  වෙබ් පිටුව: https://www.mahanuwara-wajirabuddhi-thero.org/si ෆේස්බුක් පිටුව (THE PATH TO NIBBĀNA): https://www.facebook.com/ThePathToNibbana/   ෆේස්බුක් පිටුව (සම්මා දිට්ඨි - Sammā Ditthi):  https://www.facebook.com/WajirabuddhiTheroSammaDitthi යූටියුබ් නාලිකාව: https://www.youtube.com/channel/UCwTkvCz1d-3F1bXbqzfedVQ වට්සැප් අංකය: +94 74 077 1333

    35 min
  2. "නිවන් දකින්නේ මෙහෙමයි" - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

    EPISODE 2

    "නිවන් දකින්නේ මෙහෙමයි" - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

    බුදු දහම තුළ "භාවනාව" (සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි) යනු කුමක්ද? භාවනාවට යොමුවිය යුත්තේ ඇයි?.... නීවරණවලින් වැසුනු මනසින් යථා ස්වභාවය දැකිය හැකිද?...භාවනාව බමුණු සංකල්පයක් ලෙස හෙළා දකිමින්, නිර්මල බුදු වදන විකුර්ති කරමින් සමාජයේ පතුරවන මිත්‍යාවත්, බුදුන්වන්සේ පහලවීමට පෙර පැවති භාවනා ක්‍රම සහ බුදුන්වහන්සේ විසින් ලෝකයට හඳුන්වාදුන් "සම්මා සමාධිය" කුමක්ද? අද ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන්මග ගවේශනය කරන්නන්හට භාවනාව පිළිබඳව පැනනැගී ඇති ගැටළුවලට පිළිතුරුද, එමෙන්ම බුද්ධ ශාසනයක් තුළදී පමණක්ම හමුවන, එකම පර්‍යන්කයක් තුළ අර්හත්වය දක්වා රැගෙන යන, ගෞතම බුදුන් වහන්සේ නිවන් දුටු ආනාපාන සති භාවනාව පිළිබඳවද ඕනෑම කෙනෙකුට දින හතකින් රහත්විය හැකි, සම්මා සම්බුදු වරයෙකුගේ විශිෂ්ටතම සහ ඒකායන ඉගැන්වීම වන සතිපට්ඨාන භාවනාව පිළිබඳවද අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් සිදුකළ එම සදහම් විවරණයන්ද, සම්බුද්ධ ශාසනය ජීවමානව පවතින යුගයක මෛත්‍රී භාවනාව වැඩිය යුතුද? එමෙන්ම මෛත්‍රී භාවනාව නිර්වාණ අවබෝධය සදහා උපකාරී නොවන බව පැහැදිළි කරමින් සූත්‍රපිටකය අනුසාරයෙන් සිදුකළ එම ශාස්ත්‍රීය විග්‍රහයද, ඒකායන නිවන් දොරටුව, මහා සතිපට්ඨාන භාවනාවම පමණක් බවත්, එයින් බැහැරව වෙනත් කිසිඳු භාවනාවකින් නිවන් දැකීම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ වදාළ බව සූත්‍රපිටකය අනුසාරයෙන් පැහැදිලි කරමින්, අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් සිදුකළ එම ධර්ම විවරණයන්ද මෙම "භාවනාව" යන දේශනාමාලා කාණ්ඩයේ පිළිවෙලින් ඇතුළත්වේ. ගෞතම බුදුන්වහන්සේ විසින් පස්වගමහණුන් උදෙසා වදාළ, ශාසනයේ ප්‍රථම දෙශනාව වන ධම්මචක්ක සූත්‍රය ඇසුරින් අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් කළ එම ධර්ම විවරණය. මෙම දේශනාව 2018 වසරේ නොවැම්බර් මස 10 වන දින මහ රහතන්වහන්සේගේ අවසරය මත විඩියෝපටයක් ලෙස පටිගත කරන ලදි. ඉහත දේශනාවේ YouTube ලින්ක් එක (සිංහල): https://youtu.be/r5pPVRY70fw ගවේශනය කිරිම සඳහා: අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.  වෙබ් පිටුව: https://www.mahanuwara-wajirabuddhi-thero.org/si ෆේස්බුක් පිටුව (THE PATH TO NIBBĀNA): https://www.facebook.com/ThePathToNibbana/   ෆේස්බුක් පිටුව (සම්මා දිට්ඨි - Sammā Ditthi):  https://www.facebook.com/WajirabuddhiTheroSammaDitthi යූටියුබ් නාලිකාව: https://www.youtube.com/channel/UCwTkvCz1d-3F1bXbqzfedVQ වට්සැප් අංකය: +94 74 077 1333

    42 min
  3. "භාවනාවෙන් තොරව නිවන් දැකිය හැකිද?" - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

    EPISODE 3

    "භාවනාවෙන් තොරව නිවන් දැකිය හැකිද?" - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

    බුදු දහම තුළ "භාවනාව" (සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි) යනු කුමක්ද? භාවනාවට යොමුවිය යුත්තේ ඇයි?.... නීවරණවලින් වැසුනු මනසින් යථා ස්වභාවය දැකිය හැකිද?...භාවනාව බමුණු සංකල්පයක් ලෙස හෙළා දකිමින්, නිර්මල බුදු වදන විකුර්ති කරමින් සමාජයේ පතුරවන මිත්‍යාවත්, බුදුන්වන්සේ පහලවීමට පෙර පැවති භාවනා ක්‍රම සහ බුදුන්වහන්සේ විසින් ලෝකයට හඳුන්වාදුන් "සම්මා සමාධිය" කුමක්ද? අද ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන්මග ගවේශනය කරන්නන්හට භාවනාව පිළිබඳව පැනනැගී ඇති ගැටළුවලට පිළිතුරුද, එමෙන්ම බුද්ධ ශාසනයක් තුළදී පමණක්ම හමුවන, එකම පර්‍යන්කයක් තුළ අර්හත්වය දක්වා රැගෙන යන, ගෞතම බුදුන් වහන්සේ නිවන් දුටු ආනාපාන සති භාවනාව පිළිබඳවද ඕනෑම කෙනෙකුට දින හතකින් රහත්විය හැකි, සම්මා සම්බුදු වරයෙකුගේ විශිෂ්ටතම සහ ඒකායන ඉගැන්වීම වන සතිපට්ඨාන භාවනාව පිළිබඳවද අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් සිදුකළ එම සදහම් විවරණයන්ද, සම්බුද්ධ ශාසනය ජීවමානව පවතින යුගයක මෛත්‍රී භාවනාව වැඩිය යුතුද? එමෙන්ම මෛත්‍රී භාවනාව නිර්වාණ අවබෝධය සදහා උපකාරී නොවන බව පැහැදිළි කරමින් සූත්‍රපිටකය අනුසාරයෙන් සිදුකළ එම ශාස්ත්‍රීය විග්‍රහයද, ඒකායන නිවන් දොරටුව, මහා සතිපට්ඨාන භාවනාවම පමණක් බවත්, එයින් බැහැරව වෙනත් කිසිඳු භාවනාවකින් නිවන් දැකීම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ වදාළ බව සූත්‍රපිටකය අනුසාරයෙන් පැහැදිලි කරමින්, අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් සිදුකළ එම ධර්ම විවරණයන්ද මෙම "භාවනාව" යන දේශනාමාලා කාණ්ඩයේ පිළිවෙලින් ඇතුළත්වේ. ඉහත දේශනාවේ YouTube ලින්ක් එක (සිංහල): https://youtu.be/VVh_36V7Nsw ගවේශනය කිරිම සඳහා: අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.  වෙබ් පිටුව: https://www.mahanuwara-wajirabuddhi-thero.org/si ෆේස්බුක් පිටුව (THE PATH TO NIBBĀNA): https://www.facebook.com/ThePathToNibbana/   ෆේස්බුක් පිටුව (සම්මා දිට්ඨි - Sammā Ditthi):  https://www.facebook.com/WajirabuddhiTheroSammaDitthi යූටියුබ් නාලිකාව: https://www.youtube.com/channel/UCwTkvCz1d-3F1bXbqzfedVQ වට්සැප් අංකය: +94 74 077 1333

    41 min
  4. 'ආරණ්‍යගතවීම' සම්පූර්ණ දේශනා මාලාව - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

    EPISODE 4

    'ආරණ්‍යගතවීම' සම්පූර්ණ දේශනා මාලාව - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

    බුදු දහම තුළ "භාවනාව" (සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි) යනු කුමක්ද? භාවනාවට යොමුවිය යුත්තේ ඇයි?.... නීවරණවලින් වැසුනු මනසින් යථා ස්වභාවය දැකිය හැකිද?...භාවනාව බමුණු සංකල්පයක් ලෙස හෙළා දකිමින්, නිර්මල බුදු වදන විකුර්ති කරමින් සමාජයේ පතුරවන මිත්‍යාවත්, බුදුන්වන්සේ පහලවීමට පෙර පැවති භාවනා ක්‍රම සහ බුදුන්වහන්සේ විසින් ලෝකයට හඳුන්වාදුන් "සම්මා සමාධිය" කුමක්ද? අද ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන්මග ගවේශනය කරන්නන්හට භාවනාව පිළිබඳව පැනනැගී ඇති ගැටළුවලට පිළිතුරුද, එමෙන්ම බුද්ධ ශාසනයක් තුළදී පමණක්ම හමුවන, එකම පර්‍යන්කයක් තුළ අර්හත්වය දක්වා රැගෙන යන, ගෞතම බුදුන් වහන්සේ නිවන් දුටු ආනාපාන සති භාවනාව පිළිබඳවද ඕනෑම කෙනෙකුට දින හතකින් රහත්විය හැකි, සම්මා සම්බුදු වරයෙකුගේ විශිෂ්ටතම සහ ඒකායන ඉගැන්වීම වන සතිපට්ඨාන භාවනාව පිළිබඳවද අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් සිදුකළ එම සදහම් විවරණයන්ද, සම්බුද්ධ ශාසනය ජීවමානව පවතින යුගයක මෛත්‍රී භාවනාව වැඩිය යුතුද? එමෙන්ම මෛත්‍රී භාවනාව නිර්වාණ අවබෝධය සදහා උපකාරී නොවන බව පැහැදිළි කරමින් සූත්‍රපිටකය අනුසාරයෙන් සිදුකළ එම ශාස්ත්‍රීය විග්‍රහයද, ඒකායන නිවන් දොරටුව, මහා සතිපට්ඨාන භාවනාවම පමණක් බවත්, එයින් බැහැරව වෙනත් කිසිඳු භාවනාවකින් නිවන් දැකීම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ වදාළ බව සූත්‍රපිටකය අනුසාරයෙන් පැහැදිලි කරමින්, අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් සිදුකළ එම ධර්ම විවරණයන්ද මෙම "භාවනාව" යන දේශනාමාලා කාණ්ඩයේ පිළිවෙලින් ඇතුළත්වේ. ඉහත දේශනාවේ YouTube ලින්ක් එක (සිංහල): https://youtu.be/f8A_sO8kd90 ගවේශනය කිරිම සඳහා: අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.  වෙබ් පිටුව: https://www.mahanuwara-wajirabuddhi-thero.org/si ෆේස්බුක් පිටුව (THE PATH TO NIBBĀNA): https://www.facebook.com/ThePathToNibbana/   ෆේස්බුක් පිටුව (සම්මා දිට්ඨි - Sammā Ditthi):  https://www.facebook.com/WajirabuddhiTheroSammaDitthi යූටියුබ් නාලිකාව: https://www.youtube.com/channel/UCwTkvCz1d-3F1bXbqzfedVQ වට්සැප් අංකය: +94 74 077 1333

    1h 13m

About

| ගෞතම බුදුන්වහන්සේ විසින් වදාල නිර්මල සද්ධර්මය නැවත ලෝකයාහට ඉස්මතු කොට විවෘත කළ, ශ්‍රී ලංකාද්වීපයේ අදටත් ජීවමානවම වැඩසිටින උභතෝභාගවිමුක්ත අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ අවසරය මත මෙතෙක් පටිගත කරන ලද, එම සියළුම දේශනා (2006 වසරේ සිට අද දක්වා) මෙම "The Path to Nibbāna" පොඩ්කාස්ට් පිටුව ඔස්සේ ශ්‍රවනය කළ හැක. || "The Path to Nibbāna" Podcast page contains all the recorded sermons of The Most Venerable Maha Arahant Mahanuwara Wajirabuddhi Thero, who is currently living in the island nation of Sri Lanka. The Maha Arahant Thero after attaining the supreme Arahanthood in the year 2001, came forth and unearthed the pristine noble Dhamma proclaimed by Gautama the Buddha, by speaking to the world through a series of pristine Dhamma sermons since the year 2006.|