SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

  1. 6h ago

    කාලීන විග්‍රහය: ඉන්දීය තරුණ අරගලයේ පසුබිමෙන් සිටින කවුද මේ 'කැරපොතු ජනතා පක්ෂය'?

    ඉන්දියාවේ රජයට එරෙහිව පසුගිය වසර කිහිපය තුළ දක්නට ලැබුණු විශාලතම තරුණ විරෝධතා රැල්ලක් මේ වන විට රට පුරා පැතිර යමින් තිබෙනවා. “කොක්රෝච්” එහෙම නැතිනම් කැරපොත්තන් කියන නමෙන් පටන්ගත් මේ ව්‍යාපාරය අද වන විට දහස් ගණන් තරුණයන් පාර්ලිමේන්තුව ඉදිරිපිටට ගෙනැවිත් තිබෙනවා. එහෙම වෙන්න හේතුව මොකක්ද? මොකක්ද මේ කරපොත්තන්ගේ ජනතා ව්‍යාපාරය කියන්නේ. මේ ව්‍යාපාරය ආරම්භ උනේ කොහොමද? අද කාලීන විග්‍රහයෙන් අපි මේ ගැන විමසා බලමු. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.

  2. 21h ago

    ‘අපේ ගෙවල් ගිනි තිබ්බේ සිංහල මිනිස්සු හැබැයි අපිව බේරාගත්තෙත් සිංහල අයම තමයි’ - '83 කළු ජූලියේ අම

    1983 ජූලි මාසයේ දී ඇති වූ ජාතිවාදී කෝලාහල හේතුවෙන් සිය රැකියා නිවාස අත්හැර ජීවිතාරක්ෂාව පතා පලා ගොස් පසුව සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පශුවෛද්‍ය ආචාර්ය ජෝසෆ් ජෙයරත්නම් මහතා සහ පාඨශාලාචාරිනී ලෙනීටා ෆර්ඩිනැඩ්-ජෙයරත්නම් මහත්මිය සිය අත්දැකීම් පිළිබඳ SBS සිංහල සේවය සමග සිදු කල මතකාවර්ජනය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.

Ratings & Reviews

3.6
out of 5
5 Ratings

About

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

More From SBS Audio

You Might Also Like