
Cloud Talks LK
Cloud computing has grown into one of the most important paradigms in business. As such, it has become imperative for any business to adopt cloud technology. The “Cloud skills gap” is growing at a faster rate than in previous years. Are you ready? පසුගිය දශකය තුළ තාක්‍ෂණික නවෝත්පාදනවල බලපෑම හේතුවෙන් ව්‍යාපාරික ලෝකය සැලකිය යුතු ලෙස වෙනස් වී තිබේ. විශේෂයෙන්, Cloud පරිගණකකරණය ව්‍යාපාරයේ වැදගත්ම කොටසක් බවට පත් වී තිබේ. ඒ නිසා ඕනෑම ව්‍යාපාරයකට Cloud තාක්‍ෂණයන් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වී තිබේ. ආයතන වලට Cloud තාක්ෂණයන්හි නිපුණතා පරතරය පියවා ගැනීමට අදාළ කුසලතා ඇති නව වෘත්තිකයින් බඳවා ගැනීමට හෝ එම නව තාක්‍ෂණයට අනුවර්තනය වීමට දැනට සිටින වෘත්තිකයින් පුහුණු කිරීමට සිදුවේ. Cloud පරිගණක වෘත්තිකයින් සඳහා වන ඉල්ලුම අඛණ්ඩව වර්ධනය වේ. මේ අභියෝගයට මුහුණ දීමට ඔබ සුදානම්ද?
에피소드
- 10개의 에피소드
소개
정보
- 제작진Prabhath Mannapperuma
- 방송 연도2019년 - 2020년
- 에피소드10
- 등급전체 연령 사용가
- 저작권© Prabhath Mannapperuma
- 웹사이트 보기