PamPori

PamPori

PamPori Sinhala Podcast

Episodes

  1. 10/05/2020

    Pampori - විශ්ව භාෂාවට එකතු වන්න.

    Pampori Sinhala Podcast 3D ඉගෙන ගන්නේ ගෙවල් හදන්නම විතරක් නෙවෙයි. මේ වගේ ආතල් content තනියම හදන්න පුලුවන්. සාමාන්‍යයෙන් මේ වගේ කතා බහක් නැති content වලට මොන තරම් traffic එකක් එනවාද හිතාගන්න පුලුවන්නේ දැන් .. මම දැක්කා ලංකාවෙත් කොල්ලො කීප දෙනෙක් 3d animation funny videos ටිකක් කරගෙන සුපිරියට ආවා.ඉතින් ඊට පස්සේ 3d animation රැල්ලක් youtube එකේ හැදුනා..ඕන දේයි එපා දේ හැමදේම ඇවිත් අන්තිමේට ඒක අසූචි කරා mobitel app වලින් වගේ ඔය වගේ content කරන්න ගත්තා. කොහොම උනත් ඒ රැල්ල දැන් නැහැ. අර පිලිවෙලට 3d animation videos හදාගෙන ආපු කට්ටියත් දැන් නැහැ. හොදම දේ තමයි animation global audience එක අල්ලන එක. විශේෂයෙන්ම ආතල් දෙන එක ඔය වැදගත් නොවැදගත් කතා වලට වඩා youtube platform එකේ හොද income එකක් ගන්න පුලුවන්. Youtube එකෙන් ලෝකය මල් උයනක් ආරාමයක් කරන්න හිතාගෙන content කරන කවුරුත් ආතල් දෙන්න බැරි කමට ඒ ඒ content කරනවා මිසක් ආතල් දෙන එක ඒක ලේසි දෙයක් නෙවෙයි. දැන් මේ මම උදාහරණයක් විදියට දාන චැනල් එකෙන් ලෝකයේ කී දෙනෙක් පිනවනවා ඇත්ද? ඔය සංගීතය කියන්නේ ලෝක විශ්ව බාශාවක් කියනවානේ ඒත් මට තේරෙණ විදොයට මේ ආතල් කියන්නෙත් විශ්ව බාශාවක්

    9 min

About

PamPori Sinhala Podcast