The Antisocial Social Network Podcast (ASSPodcast)

Ravindu Nanayakkara

ලාංකීය online social media සහ geek culture එක සරලව සිංහලෙන් cover කරන එකම podcast එක. Hosted By: Ravindu Nanayakkara Bawantha Liyanage

Episodes

  1. 08/25/2020

    Episode 0 - එහෙනම් කොල්ලො අපි ආවා!

    COVID-19 හින්ද ගෙදරටම හිර වෙලා ඉන්න අස්සෙ පොඩි idea එකක් ආව Youtube Channel එකකුයි video podcast එකකුයි පටන් ගන්න.  Bawanthaයි මායි ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම කලේ චිත්‍රපටි, පරිඝණක ක්‍රීඩා සහ අන්තර්ජාලයේ හම්බවෙන එක එක විකාර ගැන  සම්ප්‍රප්‍රලාප දොඩවන එක. ඒ හින්දම අපි හිතුව මේ කතාබහවල් podcast format එකට හරවන්න. ඒක තමා ASSPodcast එකේ උපත. (We are setting the bar low by naming this ASS. 🤣)  මේක පටන් ගන්න තව හේතු කිහිපයක් තිබ්බ. එකක් තමයි ලන්කාවෙ online culture කොහෙවත් හරියට document වෙලා නැති එක. ලාංකීය අන්තර්ජාලයේ ජනප්‍රිය වෙන geek trends, social media content සහ memes එනවා, යනවා විතරයි.  අපි බලාපොරොත්තු වෙනව මේ podcast එක හරහා ඒ දේවල් ඉදිරි අනාගතයට preserve කරන්න. ඒ වගේම, ලාංකීය social media ඇතුලෙ ඉන්න දක්ෂ content creatorලව interview කරන්න.  තවත් හේතු ගොඩක් තියෙනව, නමුත් මෙතන රචනාවක් ලියන්න බැහැ. අපි හිතනව ඔයගොල්ලො මේ project එක enjoy කරයි කියල.  අදහස් උදහස් සියල්ලටම, අපි විව්‍රතයි.  එහෙනම් කොල්ලො අපි ආවා!

    Episode 0 - එහෙනම් කොල්ලො අපි ආවා!

About

ලාංකීය online social media සහ geek culture එක සරලව සිංහලෙන් cover කරන එකම podcast එක. Hosted By: Ravindu Nanayakkara Bawantha Liyanage