Thraiyathri Podcast

THRAIYATHRI PODCAST

Embark on an adventure-filled journey through space and time on our THRAIYATHRI ship with the latest technology. Visit distant planets, encounter exotic alien lifeforms, and explore ancient civilizations. Make stops at historical eras to witness key events in human history. Fasten your seatbelts, sit back, and enjoy the ride. A truly exciting and memorable experience. Thank you for choosing to travel with us.

Episodes

  1. 06/28/2024

    Wake up your inner Gojira | Apple bite talks 02

    ප්‍රශ්නද? අඩියක් ගහමු, මිනිහෙක් වගේ ප්‍රශ්න වලට මුහුණ දියන්! වසර මිලියන ගණනක් සිට වලිගය සහ පන්ඩි හලාගන්නවාත් සමග වර්ධනය වූ ඇඟට දරාගන්න බැරි ඔලු ගෙඩිය හරිය හැටි බලා ගන්නේ කෙසේද යන්න වර්තමානයේ දියුණු යැයි කියන වානරයා මුහුණ දී ඇති පිළිගැනීමට අකමැති දැවැන්ත ප්‍රශ්නයකි. මෙසේ ගත වූ වසර මිලියන ගණන තුළදී ආහාර දාමයේ කොණක සිටි ඒක සෛලිකයා අද මිනිසුන් වී ආහාර දාමය ම යටපත් කරගෙන සිටි. එහෙත් තවත් සමාන්තර ලෝකයක, අප දැනට අත්පත් කරගෙන ඇති ආහාර දානයට ඉහළින් විවිධ වර්ගයේ ඨරුණු විලෝපිකයන් පෙලක් සිටී. "ජනගහන පාලනය" මෙය තවත් ස්වභාවදහමේ පුදුමාකාර ක්‍රියාවලියකි. මෙසේ ඨරුණු විලෝපිකයන් සිටින මනංකල්පිත සමාන්තර ලෝකයේ ජනගහන පාලනය ස්වභාදම් මෑණියන් කෙසේ සැලසුම් කරයිද යන්න ගැන ජින් බෝතලයකට පසු ඇතිවූ කතාබහක් -------------------------------------------- Links for the topics we talked about Monsterverse - ⁠https://en.wikipedia.org/wiki/Monsterverse⁠ Ted Bundy -⁠ The Psychology behind a Serial Killer - ⁠https://www.marham.pk/healthblog/the-psychology-behind-a-serial⁠ -------------------------------------------- Our social media links Facebook : ⁠http://www.facebook.com/profile.php?i...⁠ Instagram : ⁠  / https://www.instagram.com/thraiyathri/⁠ -------------------------------------------- End Song : Love & Hate by Michael Kiwanuka 2016 Studio version - ⁠Love & Hate by Michael Kiwanuka 2016⁠ Live Session - ⁠Michael Kiwanuka - Love & Hate⁠⁠ ⁠ -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : ⁠  / chanaka.sandaruwan.121  ⁠ Thimira Dilan : ⁠  / thimz96  ⁠

  2. 03/06/2024 ·  Bonus

    Forgotten Anniversary

    "Syd mead" කෝපරේට් කලා කරුවා අනාගත නව සංකල්ප කලාවට යථාර්ථයක් එක් කලේ, ඔහු වෘත්තියෙන් ලද අත්දැකීම් මත පදනම් කරගෙනය. නව සංකල්ප කලාකරුවෙකු වීමේ සැබෑ හරය මෙය යැයි කීම කෙතරම් සාධාරණද යන්න ගැටලුවකි. හුදෙක් ඇස පිනවන කලා කෘතියකට ප්‍රායෝගිකත්වය එක් කිරීමට දරන උත්සාහයෙන් වෙනම ලෝකයක් විචාරයේ යෙදෙන්නන්ගේ ඔළුවේ නිර්මාණය කරන්නේ එම සංකල්ප ඔළුවේ මුල් බැසගෙනමය. මිනිස්සුන්ගේ අමු රහ සහ කුණු රහ අතර දෝලනය වූ "මීයා " තුලින් අප ගත්තේ, මලපන්නාගෙන උදේ ඉඳන් රෑ වෙනකම් බණින හුදී ජනයාගේ පැටන් එකෙන් පොට පැන, කෝපය සහ නිර්මාණාත්මක තාවය එකට මුසුකර තමන්ට හැකි අයුරින් ගැටලුවට පිලියමක් දීමට උත්සාහ කිරීමයි. ඔබට හැකි අයුරින් දෙන පිළියම මැටි මෝඩ එකක් විය හැක, නැතිනම් ඔබටත් වන්නේ සමාජයට තවත් කම්කරච්චලයක් වීමටය. -------------------------------------------- Links for the topics we talked about Syd mead - https://en.wikipedia.org/wiki/Syd_Mead Art of Syd mead - https://sydmead.com/gallery/# Meeya - https://itn.lk/videos/teledramas/meeya/ Good Night Colombo - https://artra.lk/visual-art/goodnight... Memories (1995) - https://www.imdb.com/title/tt0113799/ Scavengers Reign - https://www.imdb.com/title/tt21056886/ -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?i... Instagram :   / thraiyathri   -------------------------------------------- End Song : The Animals by House of the Rising Sun (1964) -    • The Animals - House of the Rising Sun...   -------------------------------------------- Personal Links Chanaka Sandaruwan :   / chanaka.sandaruwan.121   Thimira Dilan :   / thimz96

  3. 06/08/2023

    E06 - From addiction to manipulation

    වර්තමානයේ දියුනු යැයි කියන මිනිසා ඇගිලි තුඩු අතරට ලැබී ඇති ලෝකයම ගැට ගසන තාක්ශනය මට්ටු කරගන්න තරමට මිනිසා දියුනු ද? නැතිනම් පිටසක්වල තාක්ශනයක් අතේ මිටි මොලවා සිටින තවත් වානරයන් ද? සාහසික ඝාතනය සිදුකල පිහිය වරදකරු යැයි හන්වඩු ගසා එල්ලුම්ගස් නැංවීම කෙතරම් සාධාරණ ද? හරි වැරදි නො තෝරා ඇඟ බේරාගෙන අපි කතා කරන සමජ සහ සමාජ ජාල උභතෝකෝටිකය. -------------------------------------------- Links for the topics we talked about Dreak Sinhala Rap - https://youtube.com/shorts/7McxL8579-Q?feature=share Over the garden wall - https://youtu.be/36mAsVSH_-s Lovers Anime - https://youtu.be/tEs08eC0GJE Unreal engine 5.2 updates - https://youtu.be/I7zyNDazmGQ Endless engine - https://youtu.be/mIDlU_sKto0 Apashe - https://www.youtube.com/@ApasheOfficial The Social Dilemma - https://youtu.be/uaaC57tcci0 -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about Instagram : http://www.instagram.com/thraiyathri/ -------------------------------------------- End Song :https://youtu.be/x4maoo4A3x4 - Enigma Sadness -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/ Thimira Dilan : http://www.facebook.com/thimz96 Udana wijethilaka : https://www.facebook.com/udana.wijethilaka

  4. 01/16/2023

    E02 - Should we demonize A.I ?

    E02 - Should we demonize A.I? වසරේ කලා එකතුව එලි දක්වන කලා කරුවන් සමග මෙතෙක් කල් අදුරේ මාන බැලූ ඒ අයී යකා එලි පිට ගොදුරු සොයන්නට පටන්ගෙන ඇත. හරිහැටි නොදන්නා අලුත් යකා දඩයම් කරන්න යනවාද? මේ යකා කියන තරම්ම කලුයි ද? යකා දැන හදුනා ගෙන තොයිලයක් හරි නටනවාද?  ඔබේ තීරණය? -------------------------------------------- Links for the topics we talked about Tash Sultana Music (JUNGLE) - https://www.youtube.com/watch?v=Vn8phH0k5HI Rahas Kiyana kandu (Whispering Mountains) Trailer - https://www.youtube.com/watch?v=Ilb23PLeHOg Gajaman Trailer - https://www.youtube.com/watch?v=RlVEqs4-SPQ Aurora - Sky Children of the light virtual concert - https://www.youtube.com/watch?v=lzUg5ffOyOo -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about Instagram : http://www.instagram.com/thraiyathri/ -------------------------------------------- End Song : I Don't Know What Christmas Is (But Christmastime Is Here) - https://www.youtube.com/watch?v=-E1ULv6LcOk -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/ Thimira Dilan : http://www.facebook.com/thimz96

About

Embark on an adventure-filled journey through space and time on our THRAIYATHRI ship with the latest technology. Visit distant planets, encounter exotic alien lifeforms, and explore ancient civilizations. Make stops at historical eras to witness key events in human history. Fasten your seatbelts, sit back, and enjoy the ride. A truly exciting and memorable experience. Thank you for choosing to travel with us.